Monday, March 11, 2013

ෆේස්බුක් ගැන නොදත් කරුණු - ෆේස්බුක් භාවිතය (පළමු කොටස)

මේ කියන්න යන්නේ අපි නිතරම යන එන ෆේස්බුක් එක ගැන අපි නොදන්න කරුණු රාශියක් ගැන. මේ විස්තර වලින් කියවෙන්නේ ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2012දී ෆේස්බුක් භාවිතය ගැනයි.

download

ෆේස්බුක් Mission එක තමයි, Giving people the power to share and make the world more open and connected.

සාමාන්‍යයෙන් මාසෙකට බිලියනයකට ආසන්න ක්‍රියාකාරී සාමාජික(Active users) පිරිසකගෙන් ෆේස්බුක් එක පිරී ඉතිරී යනවා. ඒ කියන්නේ දවසකට ලක්ෂ 333කට අධික පරිශීලකයන් පිරිසක් ෆේස්බුක් භාවිතා කරනවා.

සාමාන්‍ය පරිශීලකයෙක්ට ෆේස්බුක් මිතුරන්(Friends) 130ක් පමණ සිටිනවා. ඒ වගේම බිලියන 125කට අධික මිතුරන් ෆේස්බුක් හරහා සම්බන්ධ වී සිටිනවා.

සාමාන්‍ය දිනකදී අප්ලෝඩ් වෙන පින්තූර(Photos) ගණන මිලියන 300ඉක්මවා යනවා. ඒ වගේම සාමාන්‍ය දිනකදී හුවමාරු වන ලයික්(Likes) සහ කමෙන්ට්(Comments) සංඛ්‍යාව බිලියන 3.2ඉක්මවා යනවා.

ෆේස්බුක් තුල සිටින සාමාජිකයන්ගෙන් 43%ක් පිරිමි(Male) පාර්ශවය වන අතර 57%ක් ගැහැණු(Female) පාර්ශවය වෙනවා.
images
ඒ වාගේම මිලියන 600කට අධික පිරිසක් තම ජංගම උපාංග(Mobile Drivers) භාවිතයෙන් ෆේස්බුක් වෙත පිවිසෙනවා.

කුමණ ආකාරයකට හෝ ෆේස්බුක් වෙත පිවිසෙන පරිශීලකයෙක් සාමාන්‍යයෙන් දිනකට විනාඩි 20ක්වත් අවම වශයෙන් ෆේස්බුක්ෆි රැදී සිටිනවා.

::: මතු සම්බන්ධයි :::.


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

2 comments:

  1. පට්ට නිව්ස් එක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි :)
      :)තව ගොඩක් විස්තර තියෙනවා
      හිමි හිමීට දාන්නම් යාලුවා

      Delete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...