Wednesday, March 13, 2013

පසුගිය සතියේ වැඩියෙන්ම කියවූ ලිපි 7

මේ තියෙන්නේ පසුගිය සතියේ ඔයාලා වැඩියෙන්ම කියවපු ලිපි. කියවන්න මඟඇරුණු ඒවා තියෙනවා නම් එන්න කියවන්න. අද හවසත් ෆේස්බුක් ගෑන අපි නොදන්න කරුණු රාශියක් තියෙන ලිපියක් තියෙනවා. එහෙනම් හවසට හමුවෙමුකෝ.

image

2013 අවුරුද්දේ නොමිලේ දෙන හොඳම වයිරස් ගාඩ් පහ ඩවුන්ලෝඩ් කරගන්න එන්න
වර්ථමානයේ වයිරස්ගාඩ් එකක් නැති පරිගනකයක් නැති තරම්. ඒ තරමටම වයිරස්ගාඩ් වල අවශ්‍යතාවය අපට දැනෙනවා. අපේ පරිගනකයේ ප්‍රධාන ආරක්ෂකයා විදියට හොදම ...
http://lessonforfree.blogspot.com/2013/03/2013.html
 
ෆේස්බුක් ගැන නොදත් කරුණු - ෆේස්බුක් භාවිතය (පළමු කොටස)
මේ කියන්න යන්නේ අපි නිතරම යන එන ෆේස්බුක් එක ගැන අපි නොදන්න කරුණු රාශියක් ගැන. මේ විස්තර වලින් කියවෙන්නේ ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2012දී ෆේස...
http://lessonforfree.blogspot.com/2013/03/blog-post_11.html
 
ෆේස්බුක් ගැන නොදත් කරුණු - අන්තර්ජාතික මට්ටමින් (දෙවන කොටස)
මේ කියන්න යන්නේ අපි නිතරම යන එන ෆේස්බුක් එක ගැන අපි නොදන්න කරුණු රාශියක් ගැන. මේ විස්තර වලින් කියවෙන්නේ ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2012දී ෆේස්..
http://lessonforfree.blogspot.com/2013/03/blog-post_12.html

හිනා මූණු එහෙම නැත්නම් smileys කොහොමද Blog Post සහ Comment වලට දාගන්නේ?
අද මම කියලා දෙන්න යන්නේ හිනා මූණු එහෙම නැත්නම් smileys කොහොමද Blog Post සහ Comment වලට දාගන්නේ කියලා. මේ පහලින් තියෙන මූණුටික බලන්නකෝ. මෙන්න...
http://lessonforfree.blogspot.com/2013/03/smileys-blog-post-comment.html
 
ඔයාලගේ බ්ලොග් පෝස්ට් වලටත් ඉඩක් - ටැෆික් වැඩි කරගන්න එන්න මේ පැත්තට
මම හිතුවා ඔයාලගේ බ්ලොග් පෝස්ට් වලටත් මගේ ෆේස්බුක් පිටුවේ සහ ෆේස්බුක් ගෘප් එක තුල පුංචි ඉඩක් වෙන් කරන්න. ඉතින් ඒ වෙනුවෙන් ඔයාලා හැමෝටම කරන්න ...
http://lessonforfree.blogspot.com/2013/03/blog-post.html
 
Internet ස්පීඩ් එක මදි වගේද? එහෙනම් මෙන්න වේගේ වැඩිකරගන්න. (දෙවන කොටස)
මම කලින් දවසක ලිපියකින් මේ ගැන කතා කලා. අද ලියන්නේ ඒ ලිපියෙන් දුන්න DNS ලිපිනයන් භාවිතා කරන ආකාරයයි. කලින් ලිපිය බලන්න මෙතනින් යන්න, ඒ ...
http://lessonforfree.blogspot.com/2013/03/internet2.html
 
Internet ස්පීඩ් එක මදි වගේද? එහෙනම් මෙන්න වේගේ වැඩිකරගන්න.
අද වෙනකොට තාක්ෂණය ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. අද හොයාගන්න දේ හෙට වෙනකොට සෑහෙන්න පරණ වෙනවා. අන්තර්ජාලය කියන්නේත් ඒ වගේ ක්ෂණයකින් වෙනස් වෙන, දින...
http://lessonforfree.blogspot.com/2013/02/internet.html


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...