පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Showing posts with label Merlin. Show all posts
Showing posts with label Merlin. Show all posts

Sunday, September 15, 2013

Merlin all 5 Seasons Download. මර්ලින් කතාමාලා 5ම එකම තැනකින් ගන්න එන්න.

originalඅද කියන්න යන්නේ මෙතෙක් කල් දමපු ලිපිවලින් ඔයාලා ගොඩක් ආසාවෙන් බලපු Merlin කතා මාලාව ගැන. මෙතෙක් කාලයක් ඔයාලට මේ කතාව අරගෙන ආවේ මට ඉඩක් ලැබුන හැටියෙමනේ. ඒ නිසා හමහර කොටස් ඔයාලට මඟ ඇරිලත් ඇති. ඒ නිසා Season පහම එකම ලිපියකින් දෙන්න හිතුවා.

morgana_promo

මේ පහලින් තියෙන ලින්ක් එක භාවිතා කරලා ලේසියෙන්ම Merlin බලන්න එන්න.

Season 01 - Merlin කතාව Download කරගන්න 

Season 02 - කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 2) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.

Season 03 - කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 3) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.

Season 04 - කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 4) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.

Season 5 -  කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 5) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.

Sunday, September 8, 2013

කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 5) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.

2මේ අරගෙන ආවේ Merlin අවසාන කතා මාලාව. ගොඩක් අය මේ කතාව හොයන වෙලාවක මේ කතාව Online බලන්න හරි Download කරගන්න හරි මේ පොස්ට් එකෙන් පුළුවන් වෙනවා. හිරු TV එකේ ප්‍රචාරය කරන කතා මාලාව හිරුට කලින් බලන්න දෙන්න හිතුවා. පහළින් වීඩියෝ Play කරලා ඔයාලට පුළුවන් IDM එක භාවිතා කරලා වීඩියෝ Download කරගන්න. නැත්තම් Online බලන්න එන්න පහලට…

3

කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 4) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.

3අද දවසේ මේ අරගෙන ආවේ Merlin කතාමාලාවේ සිව්වැන්න. ගොඩක් අය මේ කතාව හොයන වෙලාවක මේ කතාව Online බලන්න හරි Download කරගන්න හරි මේ පොස්ට් එකෙන් පුළුවන් වෙනවා. හිරු TV එකේ ප්‍රචාරය කරන කතා මාලාව හිරුට කලින් බලන්න දෙන්න හිතුවා. ඒ නිසාම ඉතුරු Seasons ටිකත් ඉක්මනටම අරගෙන එන්නම්. පහළින් වීඩියෝ Play කරලා ඔයාලට පුළුවන් IDM එක භාවිතා කරලා වීඩියෝ Download කරගන්න. නැත්තම් Online බලන්න එන්න පහලට…

1

Saturday, September 7, 2013

කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 3) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.

කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 3) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.අද දවසේ මේ අරගෙන ආවේ Merlin කතාමාලාවේ තෙවැන්න. ගොඩක් අය මේ කතාව හොයන වෙලාවක මේ කතාව Online බලන්න හරි Download කරගන්න හරි මේ පොස්ට් එකෙන් පුළුවන් වෙනවා. හිරු TV එකේ ප්‍රචාරය කරන කතා මාලාව හිරුට කලින් බලන්න දෙන්න හිතුවා. ඒ නිසාම ඉතුරු Seasons ටිකත් ඉක්මනටම අරගෙන එන්නම්. පහළින් වීඩියෝ Play කරලා ඔයාලට පුළුවන් IDM එක භාවිතා කරලා වීඩියෝ Download කරගන්න. නැත්තම් Online බලන්න එන්න පහලට…

2

Wednesday, August 21, 2013

කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 2) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.

අවුරුද්දක් සම්පූර්ණ වෙන අද දවසේ මේ අරගෙන ආවේ Merlin කතාමාලාවේ දෙවැන්න. ගොඩක් අය මේ කතාව හොයන වෙලාවක මේ කතාව Online බලන්න හරි Download කරගන්න හරි මේ පොස්ට් එකෙන් පුළුවන් වෙනවා. හිරු TV එකේ ප්‍රචාරය කරන කතා මාලාව හිරුට කලින් බලන්න දෙන්න හිතුවා. ඒ නිසාම ඉතුරු Seasons ටිකත් ඉක්මනටම අරගෙන එන්නම්. පහළින් වීඩියෝ Play කරලා ඔයාලට පුළුවන් IDM එක භාවිතා කරලා වීඩියෝ Download කරගන්න. නැත්තම් Online බලන්න එන්න පහලට…

lessonforfree.blogspot.com

Sunday, August 11, 2013

Merlin කතාව Download කරගන්න

අද කියන්න යන්නේ Hiru TV (හිරු ටීවී) එකේ විකාශනය වෙන Merlin කියන රූපවාහිනී කතා මාලාවේ පළමුවන කොටස ගැන. මේ කතාවත් මේ දිනවල විශාල ලෙස ජනප්‍රිය වෙමින් පවතින බව පෙනුන නිසා මේ කතාව download කරගන්න දෙන්න හිතුවා. කලින් ලිපියකත් මේ ගැන ලියලා Download කරගන්න ලින්ක් දුන්න. ඒත් ආයිමත් මේ සියලුම කතාවන් අනු පිළිවෙලින් දෙන්නේ ඔයාලට ලේසියෙන් Download කරගන්න පුළුවන් වෙන්න.

Merlin (2)

පහළින් වීඩියෝ Play කරලා ඔයාලට පුළුවන් IDM එක භාවිතා කරලා වීඩියෝ Download කරගන්න.

Merlin (3)

Merlin Season 1 Episode 1 – The Dragon’s Call.mp4 - 175MB

Merlin Season 1 Episode 2 – Valiant.mp4 - 183MB

Merlin Season 1 Episode 3 – The Mark of Nimueh.mp4 - 180MB

Merlin Season 1 Episode 4 – The Poisoned Chalice.mp4 - 178MB

Merlin Season 1 Episode 5 – Lancelot.mp4 - 169MB

Merlin Season 1 Episode 6 – A Remedy to Cure All Ills.mp4 - 179MB

Merlin Season 1 Episode 7 – The Gates of Avalon.mp4 - 180MB

Merlin Season 1 Episode 8 – The Beggining of the End.mp4 - 176MB

Merlin Season 1 Episode 9 – Excalibur.mp4 - 177MB

Merlin Season 1 Episode 10 – The Moment of Truth.mp4 - 180MB

Merlin Season 1 Episode 11 – The Labyrinth of Gedref.mp4 - 177 MB

Merlin Season 1 Episode 12 – To Kill the King.mp4 - 179MB

Merlin Season 1 Episode 13 – Le Morte d’Arthur.mp4 - 177MB

හරියට වැඩේ කරගත්තොත් මේ වගේ පෙනේවි.
image

මේ විදියට ලිපියක් නැවත ලියන්න ප්‍රධානම හේතුව තමයි, පහුගිය දවස් වල මේ කතාව හොයාගෙන බ්ලොග් එකට ආපු පිරිස වැඩි වීම. hiru tv merlin , merlin hiru tv , merlin on hiru tv , merlin in hiru tv , merlin tv series hiru tv , hiru tv merlin season 2 , hiru tv merlin yesterday , www.hirutv.lk merlin , merlin+hiru+tv වගේ දේවල් Search කරලා මේ කතාව ගන්න ගොඩක් අය ඇවිල්ලා තිබුනා.

Merlin (1)

මේ වීඩියෝ හැම එකකම ලින්ක් හොයාගත්තේ Internet එකෙන්ම තමයි. ඒ නිසා මේවායේ අයිතිය ඒ පුද්ගලයන් සතුබව මතක් කරන්න ඕන. වානිජ පරමාර්ථයකින් තොරව භාවිතා කිරීම ඔයාලගෙ යුතුකමක්. මේ වගේම පුළුවන් ඉක්මනට අනිත් කතා ටිකත් දාන්නම්. ඔයාලගේ අදහසුත් කියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...