![]()
වැදගත් වෙන සීරියල් කී සෑහෙන්න ප්‍රමාණයක් මෙතන තියෙනවා. ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතුවා. අනිත් අයටත් දැනගන්න ශෙයාර් කරන්න.
අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.
ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.
යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.
එන්න, අපිව Follow කරන්න.
එන්න, අපිත් එක්ක එකතු වෙන්න.
![]()
වැදගත් වෙන සීරියල් කී සෑහෙන්න ප්‍රමාණයක් මෙතන තියෙනවා. ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතුවා. අනිත් අයටත් දැනගන්න ශෙයාර් කරන්න.
කැමැතිද විකිපීඩියාව පොතක් විදියට Download කරගන්න, කොච්චර දෙයක්ද කියලා හිතෙනවද? දැන් අපිටත් පුලුවන් කැමැති විදියට විකිපීඩියාවෙන් පොත් හදාගන්න. මේකෙන් වෙන වාසිය තමයි, නියමාකාරයෙන් පොත නිමවා ගැනීමට හැකිවීම. නැත්නම් Screenshot අරගෙන හරි PDF Creator හරි භාවිතා කරන්න වෙනවනේ.
පහලින් තියෙන පියවර ටික හොදින් කියවලා තේරුම්ගන්නකෝ.
අප අතරින් වියෝවූ අපේ සදාදරණිය ඔබා මාමා සිහිපත් කරලා අන්තිමේ පේලියේ අපි සංවිධානය කරන ලේ දන් දීම අප්‍රේල් මාසේ 28 වැනිදා උදේ 9 ඉදන් හවස 3 වෙනකම් වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙදී පවත්වන්න කටයුතු සුදානම් කරනවා. ඉතින් අන්තිම පේලියට ගොඩවෙන හැමෝගෙන්ම ඉල්ලන්නේ එන්න ඇවිත් ලේ බිඳක් දන් දෙන්න කියලයි. තනියම නෙවෙයි පුළුවන් නම් තවත් කීපදෙනක් එකතු කරගෙන. මේ කර්තව්‍යය සාර්ථක කරගන්න අනිතිම පේලියේ හැමෝගෙම සහයෝගය උපරිමෙන් ලැබෙයි කියලා හිතනවා. ඒ වගේම දන්නා කියන හැමෝම දැනුවත් කරන්න.