අද අපි බලමු අලුතින් User කෙනෙක්ට අපේ Peachtree සොෆ්ට්වෙයාර් එකේ දත්ත ඇතුලත් කිරීමේ අවස්ථාව ලබා දෙන ආකාරය. සෑම වෙලාවකම එක් අයෙක් දත්ත ඇතුලත් කරනව නම් මෙය අවශ්‍ය වන්නේ නෑ. නමුත් බොහෝ විට දත්ත ඇතුලත් කිරීමේ කාර්යය සදහා එක් අයෙකුට වැඩි පිරිසකට අවසර දෙන නිසා මෙය වැදගත් වෙනවා. මෙහිදී පලමුව Peachtree සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගන්න. (රූපය 01)
(රූපය 01)






.jpg)


