පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

Sunday, August 25, 2013

Photoshop Top Secret Download කරගන්න

අද අරගෙන ආවේ Photoshop Top Secret DVD සෙට් එක. මේ DVD සෙට් එකේ DVD 5ක් තියෙනවා. ඒ DVD වල තියෙන Photoshop පාඩම් මාලාවන් Photoshop වලට ආදරේ කරන ඔයාලට වැදගත් වෙයි. වැදගත් පාඩම් විශාල ප්‍රමාණයක් ඒවායේ psd ෆයිල් සහ අදාල වෙනත් ෆයිල් මේ DVD වල ඇතුලත් වෙනවා. මේ පාඩම් සැකැසී ඇත්තේ වෙබ් බ්‍රවුසරයේ සිට ක්‍රියාත්මක  වන වීඩියෝ ලෙසින්. ඉතින් ලේසියෙන්ම ඉගෙනගන්න පුළුවන්. ...

Thursday, August 22, 2013

ලපේ කියන කතා…

අද කතා කරන්න හදන්නේ ඔයාලගේ ඇගේ තියෙන උපන් ලප ගැන. උපන් ලපය වාසනාව හෝ අවාසනාව රැගෙන එන්නේ යෑයි විශ්වාසයක්‌ අප තුළ ඇත. උපන් ලපය නිසා ලැබෙන වාසනාව හෝ අවාසනාව තීරණය වන්නේ උපන් ලපය පිහිටා ඇති ස්‌ථානය, එහි පාට සහ එය කොතරම් විශාලද යන කාරණාව මතයි. උපන් ලප පෙර ආත්ම භවයන්ගේ සිට අප කරපින්නා ගෙන එන කර්මය මේ ආත්මයේදී ප්‍රකාශනය වන ක්‍රමයක්‌ ලෙසද මතයක්‌ පවතී. ප්‍රථමයෙන් සිරුරේ ඉදිරිපස පිහිටා ඇති උපන් ලප පිළිබඳව අවධානය යොමු කරමු. උපන් ලපය 01 ඔබේ ජීවිතය...

Wednesday, August 21, 2013

කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 2) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.

අවුරුද්දක් සම්පූර්ණ වෙන අද දවසේ මේ අරගෙන ආවේ Merlin කතාමාලාවේ දෙවැන්න. ගොඩක් අය මේ කතාව හොයන වෙලාවක මේ කතාව Online බලන්න හරි Download කරගන්න හරි මේ පොස්ට් එකෙන් පුළුවන් වෙනවා. හිරු TV එකේ ප්‍රචාරය කරන කතා මාලාව හිරුට කලින් බලන්න දෙන්න හිතුවා. ඒ නිසාම ඉතුරු Seasons ටිකත් ඉක්මනටම අරගෙන එන්නම්. පහළින් වීඩියෝ Play කරලා ඔයාලට පුළුවන් IDM එක භාවිතා කරලා වීඩියෝ Download කරගන්න. නැත්තම් Online බලන්න එන්න පහලට… ...

Sunday, August 11, 2013

Merlin කතාව Download කරගන්න

අද කියන්න යන්නේ Hiru TV (හිරු ටීවී) එකේ විකාශනය වෙන Merlin කියන රූපවාහිනී කතා මාලාවේ පළමුවන කොටස ගැන. මේ කතාවත් මේ දිනවල විශාල ලෙස ජනප්‍රිය වෙමින් පවතින බව පෙනුන නිසා මේ කතාව download කරගන්න දෙන්න හිතුවා. කලින් ලිපියකත් මේ ගැන ලියලා Download කරගන්න ලින්ක් දුන්න. ඒත් ආයිමත් මේ සියලුම කතාවන් අනු පිළිවෙලින් දෙන්නේ ඔයාලට ලේසියෙන් Download කරගන්න පුළුවන් වෙන්න. පහළින් වීඩියෝ Play කරලා ඔයාලට පුළුවන් IDM එක භාවිතා කරලා වීඩියෝ Download කරගන්න....

Related Posts Plugin for WordPress, Blogger...