Saturday, July 20, 2013

කෙල්ලෙක්ගෙ වයස දැන ගන්න හැටි.... How to know Girl’s Age?

අද කාලේ හැට පැන්නත් දහ අටයි වගේ ඉන්න නිසා ගෑනු ළමයිගේ වයස කියන එක ලේසි නෑ. ලිෆ්ටික් උලාගෙන, කිව්ටෙක්ස් ගාගෙන, සෙන්ට් පවුඩර් දා ගත්තම ආයිමත් වයස කියනවා බොරු. කිවුවත් කියන්නේ හතරැස් කෙප්ප. ඒ නිසා කියන දෙයක් තඹ සතේකට විස්වාස කරනවා බොරු. ඒ නිසා අසරණ වෙන කොල්ලන්ට සරණක් වෙන ක්‍රමයක් ගැන තමයි මේ කියන්න යන්නේ.

කෙල්ලෙක්ගෙ වයස දැන ගන්න හැටි.... How to Girl’s Age?

පහත වගුව පේළි 6 කට බෙදලා තියෙනවා.

http://lessonforfree.blogspot.com/

අපිට වයස දැන ගන්න ඕන කෙනාට මේ වගුව පෙන්නලා කියන්න එයාගේ වයස තියෙන තීරුවේ උඩම තියෙන අංක ටික කියන්න කියලා. උදාහරණයක් විධියට අදාළ ගෑණු ළමයගේ වයස 26යි කියමුකෝ. පහළ රූපය බලන්නකෝ.

http://lessonforfree.blogspot.com/

දැන් පේනවනේ 26 තියෙන තීරු 3ක් තියෙනවා. ඒ තීරු තුනේ උඩම පේළියේ අංක ටික අහගන්න ඕන.

02, 08 සහ 16 තමයි අපේ උදාහරණෙට අනුව නම් තියෙන්නේ.

දැන් ඉතින් ඇගිළි නවනව එකතු කරන්නේ නැතුව මේ අංක ටික එකතුකරලා බලන්න.

02+08+16=26

අපි හෙවුව ගෑණු ළමයගේ වයස හොයාගෙන ඉවරයි දැන්.


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

7 comments:

  1. අනේ හරිම ලේසි ක්‍රමයක්..බොහෝම ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා...

      Delete
  2. ඔය ගණිත කොටු නැතුව රත්නායක මහත්තයා ගෑනුන් ගේ වයස හෙව්ව හැටි මෙන්න:
    http://kathandara.blogspot.com/2011/01/xxx.html

    !!!

    ReplyDelete
  3. අවුරුදු 63 ක් වයස කෙල්ලෙක් ගේ වයස වුනත් මේකෙන් කියන්න පුළුවනි නේද? ඊට වැඩි වයසේ කෙල්ලන් සඳහා මේ වගුවේ දිගුවක් හදන්නකෝ!

    ReplyDelete
    Replies
    1. අළුත් කතාවක් කියන්න වගේ හදන්නේ.. :D
      අවුරුදු 63න් පස්සේ ළදරු කාලෙ කියලා අමතක වුනාද?
      එතකොට බලන්න තියෙන්නේ උප්පැන්න සහතිකේ යාළුවා :D

      Delete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...