ඇමරිකානු සහ ඉන්දීය චිත්‍රපට අධ්‍යයනය කිරීමේදී අපට පුළුවන් වෙනවා ඒ රටවල නිපදවෙන චිත්‍රපට වල ඇති සමාන ලක්ෂන බලාගන්න. මේ පහලින් තියෙන්නේ ඒ වෙනස් ආකාරයේ සමානතා.
ඇමරිකානු චිත්‍රපට අපට උගන්වන දේවල්
1. චීන්නුන්ට කුන්ෆු ඉගැන්වීම හැරෙන්නට වෙන වැඩක් ඇත්තෙම නැත.
2. ඇමරිකානුවන්ගෙන් 50%ක් පමණ වෙනුවෙන් රහසේ වැඩකරන්නෝ වෙති.
3. ඇමරිකානු අධ්‍යාපන ක්‍රමයේ අඩංගු වන්නේ බේස්බෝල් සහ බාස්කට් බෝල් දියුණු කිරීමේ අරමුණ පමණි.
4. පිටසක්වල ජීවීන් ඇමරිකාව ආක්‍රමණය කිරීමට විශේෂ කැමැත්තක් දක්වයි.
5. මිනිස් වෘකයින්, ලේ උරාබොන මිනිසුන් වැනි අත්භූත ජීවීන් බොහොමයක් ඇමරිකාවේදී අපට දැකගත හැකිය.