Saturday, October 12, 2013

ඔබත් චිත්‍රපට රසිකයෙක් නම් මේ අත්දකීම ඔබටත් ඇති.

ඇමරිකානු සහ ඉන්දීය චිත්‍රපට අධ්‍යයනය කිරීමේදී අපට පුළුවන් වෙනවා ඒ රටවල නිපදවෙන චිත්‍රපට වල ඇති සමාන ලක්ෂන බලාගන්න. මේ පහලින් තියෙන්නේ ඒ වෙනස් ආකාරයේ සමානතා.

Mgm-logo

ඇමරිකානු චිත්‍රපට අපට උගන්වන දේවල්

1. චීන්නුන්ට කුන්ෆු ඉගැන්වීම හැරෙන්නට වෙන වැඩක් ඇත්තෙම නැත.
2. ඇමරිකානුවන්ගෙන් 50%ක් පමණ වෙනුවෙන් රහසේ වැඩකරන්නෝ වෙති.
3. ඇමරිකානු අධ්‍යාපන ක්‍රමයේ අඩංගු වන්නේ බේස්බෝල් සහ බාස්කට් බෝල් දියුණු කිරීමේ අරමුණ පමණි.
4. පිටසක්වල ජීවීන් ඇමරිකාව ආක්‍රමණය කිරීමට විශේෂ කැමැත්තක් දක්වයි.
5. මිනිස් වෘකයින්, ලේ උරාබොන මිනිසුන් වැනි අත්භූත ජීවීන් බොහොමයක් ඇමරිකාවේදී අපට දැකගත හැකිය.

images

ඉන්දියානු චිත්‍රපට අපට උගන්වන දේවල්

1. නිවුන් දරු උපත් වලදී බොහෝවිට එක් දරුවෙක් දුෂ්ටයෙක් වී උපත ලබයි.
2. බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීමේදී ඔබ කපන වයරය ගැන වද නොවන්න. සැමවිටම ඔබ තෝරාගන්නේ නිවැරදි වයරයයි.
3. ගුටිකන වේලාවේදී වීරයාට වේදනාවක් දැනෙන්නේ නැතිමුත් තම පෙම්වතිය තුවාලයට බෙහෙත් දමන විට වීරයා වේදනාවෙන් කෙදිරිගායි.
4. බොහෝ අවස්ථාවලදී රහස්පරීක්ෂකයන්ට තම රාජකාරියවඩා හොදින් කිරීමට හැකිවෙන්නේ ඔවුන්ව රාජකාරියෙන් නෙරපා දැමූ අවස්ථාවලදීය.
5. ඔබට මහපාරේ නටන්නට සිතුනොත් නටන්න, ඒ අවස්ථාවේ මහමඟ සිටින සියළු දෙනාම ඔබට සහයෝගය දක්වනු ඇත. ඒ සියළුදෙනා ඔඅබ නටන ඉරියව්වෙන්ම පාද තබමින් ඉතාමත් අලංකාර නර්තනයක් ඉතිරිපත් කරයි.


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

3 comments:


  1. ඇමරිකන් චිත්‍ර පටිවල මේ ලක්ෂන දෙකත් මම දැකලා තියෙනවා
    හැම වීර කතාවකම වීරවරියක් සිටියි බියගුලු නිවට ගෑනු අවමයි
    කතෝලිකයා හැමවිටම හොරෙක් බය ගුල්ලෙක්, පිස්සෙක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා

      Delete
  2. ඒ කතාවනම් ඇත්ත බලාගෙන යද්දී..

    ReplyDelete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...