පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Showing posts with label Photoshop. Show all posts
Showing posts with label Photoshop. Show all posts

Sunday, August 25, 2013

Photoshop Top Secret Download කරගන්න

අද අරගෙන ආවේ Photoshop Top Secret DVD සෙට් එක. මේ DVD සෙට් එකේ DVD 5ක් තියෙනවා. ඒ DVD වල තියෙන Photoshop පාඩම් මාලාවන් Photoshop වලට ආදරේ කරන ඔයාලට වැදගත් වෙයි. වැදගත් පාඩම් විශාල ප්‍රමාණයක් ඒවායේ psd ෆයිල් සහ අදාල වෙනත් ෆයිල් මේ DVD වල ඇතුලත් වෙනවා. මේ පාඩම් සැකැසී ඇත්තේ වෙබ් බ්‍රවුසරයේ සිට ක්‍රියාත්මක  වන වීඩියෝ ලෙසින්. ඉතින් ලේසියෙන්ම ඉගෙනගන්න පුළුවන්.

Disc3_Label

Tuesday, August 28, 2012

හිරවෙන්නේ නැතිවෙන්න Photoshop වල Speed එක වැඩි කරගමුද?

මේ කියන්න යන්නේ Photoshop වලින් වැඩ කරන වෙලාවට වේගෙන් වැඩ කරන විදියක් ගැන. මේකට අපි වෙන කිසිදු සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරන්නේ නෑ. ඒ හිහ්දා අතුරු ආබාධ මුකුත් නෑ. පොඩි වෙනස් කම් කිහිපයක් පමනයි කරන්න තියෙන්නේ.

Related Posts Plugin for WordPress, Blogger...