Thursday, November 15, 2012

ඇත් පොකුණ (Elephant Pond)

පසුගිය කාලයේ අනුරාධපුර නගරයේ වැදගත් වගේම පැරණි ස්ථාන රාශියක් බලන්න යන්න පුලුවන් වුනා. ඉතින් ඒ ස්ථාන වලින් ලබාගත් පින්තූර එක් එක් ස්ථානයෙන් ස්ථානය වෙන වෙනම පල කරනවා ඔයාලටත් බලන්න. පුලුවන් දවසක ඔයාලත් යන්න. මේ පින්තූරවල මුල් පින්තූර අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. වැඩ වැඩි නිසා විස්තර නම් දාන්නේ නෑ. ඒත් ඔයාලට මේ ස්ථාන ගැන විස්තර ඕන තරම් අන්තර්ජාලයෙන් ගන්න පුලුවන් නිසා අඩුවක් වෙන එකක් නෑ කියලා හිතනවා.
IMG_3307

IMG_3308IMG_3309IMG_3310IMG_3311IMG_3313IMG_3314IMG_3315

අදට ගිහින් එන්නම්……. Thumbs up

+++++++++++++++++++++++

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.

අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න.

යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න

123_thumb1_thumb1_thumb_thumb1_thumb_thumb


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...