පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Showing posts with label Photograph. Show all posts
Showing posts with label Photograph. Show all posts

Saturday, August 9, 2014

මඩකළපුවේ සංචාරය – දෙවන දිගහැරුම (Trip to Batticaloa District – Part 2)

සුන්දර මඩකළපුව සංචාරකයෙක්ට හමුවන තැනක් තමයි මහත්මා ගාන්ධි උද්‍යානය. මඩකළපුවට නගරය මධ්‍යයේ පිහිටා ඇති මේ ස්ථානය නගරයට ගෙනෙන්නේ අමුතු අලංකාරයක්. මඩකළපුව මහ නගර සභාව විසින් නඩත්තු කරන මෙහි මහත්මා ගාන්ධි පිළිරුවක්, ඉපැරැණි දොඹකරයක් තිබෙනවා. අලංකාර මල් ගස් වලින් උද්‍යානය සරසා ඇති අතර දහවල සූර්ය රශ්මියෙන් මේ භූමිය ඉහළ උෂ්ණත්වයකට පත් වෙනවා.

8890919496

Thursday, July 17, 2014

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ සිව්වැනි ක්‍රමය) - How to wear a tie (Part 04) - Double Cross Knot method with Pictures

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ සිව්වැනි ක්‍රමය) - How to wear a tie (Part 04) - Double Cross Knot method with Pictures

අද අපි කතාකරන්න යන්නේ තවත් අලුත් විදියකට ටයි එක දාන විදිය ගැනයි. දැනට අපි ක්‍රම තුනක් ගැන කතා කරලා ඉවරයි. මේ ක්‍රමය නම් එතරම් ප්‍රසිද්ධ නෑ. ඒකට හේතුව පෙනුමෙන් මේ ටයි ගැටය ටිකක් අමාරුයි වගේ පේන  නිසා වෙන්න ඇති. ඒත් දැන් අපි කතා කරන විධියට රූපසටහන් බලාගෙන උනත් මේ ටයි ගැටේ ගහන්න පුලුවන්. අද කතා කරන්නේ

“Double Cross Knot”

ක්‍රමය ගැනයි. මේ පහලින් තියෙන්නේ ටයි ගැටයේ අවසන් පෙනුම, දැන් අපි බලමු කොහොමද මේ ටයි ගැටය ගහන්නේ කියලා, පියවරෙන් පියවර රූප සටහන් බලන්නකෝ.

Picture9Double Cross Knot - Courteous and generous.

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ තෙවැනි ක්‍රමය) - How to wear a tie (Part 03) - Double Knot method with Pictures

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම් මාලාවේ තෙවැනි ක්‍රමය) - How to wear a tie (Part 03) Double Knot method with Pictures

අද අපි කතාකරන්න යන්නේ තවත් අලුත් විදියකට ටයි එක දාන විදිය ගැනයි. කලින් කතා කරපු විධි දෙකටම වඩා වෙනස් ආකාරයකට තමයි මේ ටයි ගැටේ ගහන්නේ. ටයි එකක් දාන්න ඉගෙනගෙන ඉන්න එක හොදයිනේ. කවදාහරි දවසක ඕන වුන වෙලාවට කාටවත් කරදර කරන්නේ මොකටද? අනිත් එක අපිට පුලුවන් නම් අලුත් විදියකට ටයි එක දාන්න අපි කැපිලා පේනවා විතරක් නෙවෙයි, අනිත් අය ඇවිල්ලා අහනවත් එක්කනේ. සාමාන්‍යයෙන් ටයි දාන විදි අටක් විතර තියෙනවා ඒ හැම එකක්ම දාන විදිය ගැන අපි කතා කරනවා. අද කතා කරන්නේ

“Double Knot”

ක්‍රමය ගැනයි. හරිම සරල ක්‍රමයක් විදියට මේ ක්‍රමය හදුන්වන්න පුලුවන්. මේ පහලින් තියෙන්නේ ටයි ගැටයේ අවසන් පෙනුම, දැන් අපි බලමු කොහොමද මේ ටයි ගැටය ගහන්නේ කියලා, පියවරෙන් පියවර රූප සටහන් බලන්නකෝ.

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම් මාලාවේ දෙවන ක්‍රමය) - How to wear a tie (Part 02) Cross knot method with Pictures

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම් මාලාවේ දෙවන ක්‍රමය) - How to wear a tie (Part 02) Cross knot method with Pictures

ටයි එකක් දාන්න ඉගෙනගෙන ඉන්න එක හොදයිනේ. කවදාහරි දවසක ඕන වුන වෙලාවට කාටවත් කරදර කරන්නේ මොකටද? අනිත් එක අපිට පුලුවන් නම් අලුත් විදියකට ටයි එක දාන්න අපි කැපිලා පේනවා විතරක් නෙවෙයි, අනිත් අය ඇවිල්ලා අහනවත් එක්කනේ. හැමදාම දාන ටයි ගැටේට සමුදීලා අලුත් විදියක් ගැන හිතමු. සාමාන්‍යයෙන් ටයි දාන විදි අටක් විතර තියෙනවා ඒ හැම එකක්ම දාන විදිය ගැන අපි කතා කරනවා. අද කතා කරන්නේ

“Cross Knot”

ක්‍රමය ගැනයි. භාහිර උත්සව වලදී භාවිතා කරන්න පුලුවන් ටයි ගැටයක් විදියට හදුන්වන්න පුලුවන්. මේ පහලින් තියෙන්නේ ටයි ගැටයේ අවසන් පෙනුම, දැන් අපි බලමු කොහොමද මේ ටයි ගැටය ගහන්නේ කියලා, පියවරෙන් පියවර රූප සටහන් බලන්නකෝ.

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම් මාලාවේ දෙවන ක්‍රමය) - How to wear a tie (Part 02) Cross knot method with PicturesCross knot - Good for Highlight of informal wear.

පළමු පියවර
Pass the broad end under the narrow end.

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම් මාලාවේ දෙවන ක්‍රමය) - How to wear a tie (Part 02) Cross knot method with Pictures

දෙවන පියවර
Take the wide end and pass it to the opposite side, around the knot.

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම් මාලාවේ දෙවන ක්‍රමය) - How to wear a tie (Part 02) Cross knot method with Pictures

තෙවැනි පියවර
Pass the broad end up from below and behind the knot and through the loop around your neck.

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම් මාලාවේ දෙවන ක්‍රමය) - How to wear a tie (Part 02) Cross knot method with Pictures

සිව්වැනි පියවර
The knot begins to take its Shape.

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම් මාලාවේ දෙවන ක්‍රමය) - How to wear a tie (Part 02) Cross knot method with Pictures

පස්වැනි පියවර
Pull the broad end underneath the outer layer of the knot.

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම් මාලාවේ දෙවන ක්‍රමය) - How to wear a tie (Part 02) Cross knot method with Pictures

අවසන් පියවර
Carefully adjust the knot, holding it gently and pulling the narrower end.

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම් මාලාවේ දෙවන ක්‍රමය) - How to wear a tie (Part 02) Cross knot method with Pictures

තවත් ලිපියකින් හමුවෙමුකෝ..

මඩකළපුවේ සංචාරය - පළමු දිගහැරුම (Trip to Batticaloa District–Part 1)

වර්තමානයේ මඩකළපුව කියන්නේ සංචාරක ආකර්ශනය නොමඳව දිනා ගත් දිස්ත්‍රික්කයක්. ඉතින් ඒ නිසාම මඩකළපුව සීඝ්‍රයෙන් සංවර්ධනය වන දිස්ත්‍රික්කයක් බවට පත්වෙලා තියෙනවා අද වෙනකොට. මඩකළපුවේ සංචාරයේ යෙදෙන්නෙකුට ඉස්සෙල්ලම හිත යන්නේ පාසිකුඩා වෙරළ තීරයට. ඒකට ඒ වෙරළ තීරයේ තියෙන සුන්දරත්වය විශේෂ හේතුවක් වෙලා තියෙනවා. ඉතාමත් සියුම් වැල්ලකින් යුක්ත වන මේ වෙරළ තීරය සොදුරු කළාත්මක බවක් මවන්න සමත් වෙලා තියෙනවා.

උදෑසන වගේම හිරු බැස යන සන්ද්‍යා කාලයේත් වෙරළට ගෙන එන්නේ අපූර්ව කළාත්මක ගතියක්. මේ වෙරළට යන සංචාරකයෙක් දිය නොනා යයි කියලා විශ්වාස කරන්න අමාරුයි. ඒ තරමටම මේ වෙරළ ජලය පිරිසිදුයි වගේම ඇගට නව ප්‍රබෝධයක් ගෙන එනවා. වර්තමානයේ ඇදුම් මාරු කරගන්න වගේම මුහුදු ජලයෙන් නාගත් පසු දිය නෑමට වතුර ලබාගන්නත් පහසුකම්වලින් සමන්විත වෙලා තියෙනවා. ඒත් හිරු නැගෙන උදෑසන නාගන්න එන පිරිස වැඩියි. ඒ නිසාම බොහෝ උදෑසනක්ම මේ වෙරළ තීරය ජනයාගෙන් පිරිලා යනවා.

අද වන විට වෙරළට නුදුරුව ගොඩ නැගෙන හෝටල රාශියක් දැකගන්න පුළුවන්. අති නවීන පහසුකම් වලින් සමන්විතව ගොඩනැගෙන මේ හෝටල නුදුරේදීම ජනතාවට විවෘත වේවි.

වෙරළ ක්‍රීඩා සඳහාත් පාසිකුඩා වෙරළ විශාල ප්‍රසිද්ධියක් උසුළනවා. ඒ වගේම කොරල් නැරඹීමට එන පිරිසත් දිනෙන් දින ඉහළ යනවා. ඒ සදහාම විශේෂයෙන්ම සකස් කරන ලද මෝරර් බෝට්ටු රාශියක් මේ වෙරළෙන් සොයා ගන්න පුළුවන්. පැය භාගයකට රුපියල් 1000ත් 2500ත් අතරේ මුදලක් අයකරනවා.

422859615813

Sunday, July 13, 2014

ලොව අරුම පුදුම නිර්මාණ

කාලෙන් කාලෙට ලෝකයේ විවිධාකාර නිර්මාණයන් බිහිකිරීමට මිනිසුන් උත්සාහ ගන්නවා. මේ තියෙන්නේ ඒ වගේ විවිධ රටවල් වලින් බිහිවූ අරුම පුදුම නිර්මාණ එකතුවක්.

1. Oxford, UK - තල්මසා

ලොව අරුම පුදුම නිර්මාණ (23)

2. Reykjavik, Iceland - හදුනා නොගත් නිලධාරියා

ලොව අරුම පුදුම නිර්මාණ (25)

3. Adelaide, Australia - ඌරන්

ලොව අරුම පුදුම නිර්මාණ (17)

4. Grangemouth, UK - අශ්ව හිස්

Britain The Kelpies

5. Prague, Czech Republic - අතින් එල්ලී සිටින මිනිසා

ලොව අරුම පුදුම නිර්මාණ (12)

6. Eceabat, Turkey - ලෝක යුද්ධය

ලොව අරුම පුදුම නිර්මාණ (2)

7. Onesti, Romania - Mihai Eminescu

ලොව අරුම පුදුම නිර්මාණ (14)

8. Bratislava, Slovakia - වැඩ කරන මිනිසා

ලොව අරුම පුදුම නිර්මාණ (11)

9. Amsterdam, The Netherlands - Iguana Park

ලොව අරුම පුදුම නිර්මාණ (8)

10. Melbourne, Australia - ගිලෙන පුස්තකාලය

Melbourne city library

11. Taipei, Taiwan - හිපපොටේමස්

ලොව අරුම පුදුම නිර්මාණ (7)

12. London, UK - මකුළුවා

ලොව අරුම පුදුම නිර්මාණ (20)

13. Dallas, Texas, USA - ගවරැල

ලොව අරුම පුදුම නිර්මාණ (5)

14. Marseilles, France - Les Voyageurs

ලොව අරුම පුදුම නිර්මාණ (10)

15. Klaipeda, Lithuania - කළු බූතයා

ලොව අරුම පුදුම නිර්මාණ (4)

16. New York, New York, USA - වෙඩි නොතබන්න ගැට ගහපු තුවක්කුව

ලොව අරුම පුදුම නිර්මාණ (21)

17. Budapest, Hungary - The Shoes On The Danube Bank

ලොව අරුම පුදුම නිර්මාණ (24)

18. Singapore - ගඟට පනින මිනිසුන්

ලොව අරුම පුදුම නිර්මාණ (16)

19. Portland, Oregon, USA - Transcendence

ලොව අරුම පුදුම නිර්මාණ (26)

20. Wroclaw, Poland - The Monument Of An Anonymous Passerby

ලොව අරුම පුදුම නිර්මාණ (22)

21. New York, New York, USA - විහිදීම

ලොව අරුම පුදුම නිර්මාණ (6)

22. Las Colinas, Texas, USA - අශ්ව රැල

ලොව අරුම පුදුම නිර්මාණ (15)

23. Seoul, South Korea - Bench Outside Bukcheon Museum

ලොව අරුම පුදුම නිර්මාණ (3)

24. Stockholm, Sweden - අභ්‍යවකාශ ගවයා

ලොව අරුම පුදුම නිර්මාණ (19)

25. Charlotte, North Carolina - Metalmorphosis

ලොව අරුම පුදුම නිර්මාණ (13)

Monday, May 5, 2014

ඔබේ සිහින නිවසට අලුත් පෙනුමක් ගේන්න මේ දේවල් එකතුකරන්න - It’s for your dream home, add those 24 ideas

1. AQUARIUM OVER YOUR BED
1. AQUARIUM OVER YOUR BED
2. LIGHT FITTING THAT TRANSFORMS YOUR ROOM INTO A FOREST
2. LIGHT FITTING THAT TRANSFORMS YOUR ROOM INTO A FOREST
3. OUTDOOR POOL THAT RUNS INDOORS
3. OUTDOOR POOL THAT RUNS INDOORS
4. SWING TABLE SET
4. SWING TABLE SET
5. SAND PIT OFFICE
5. SAND PIT OFFICE
6. SPIRAL STAIRCASE SLIDE
6. SPIRAL STAIRCASE SLIDE
7. GLASS BOTTOM TOILET
7. GLASS BOTTOM TOILET
8. DINING TABLE - POOL TABLE
8. DINING TABLE - POOL TABLE8. DINING TABLE - POOL TABLE 2
9. CLEVER UNDER STAIRS STRORAGE
9. CLEVER UNDER STAIRS STRORAGE
10. HOUSE THAT PLAYS MUSIC WHEN IT RAINS
10. HOUSE THAT PLAYS MUSIC WHEN IT RAINS
11. CLEAR BATH TUB
11. CLEAR BATH TUB
12. INDOOR HERB GARDEN
12. INDOOR HERB GARDEN
13. BOOKCASE STAIRCASE
13. BOOKCASE STAIRCASE
14. BACK GARDEN BEACH WITH FIRE PIT
14. BACK GARDEN BEACH WITH FIRE PIT
15. SPIRAL WINE CELLAR
15. SPIRAL WINE CELLAR 215. SPIRAL WINE CELLAR
16. INDOOR TREE HOUSE
16. INDOOR TREE HOUSE
17. INDOOR PIRATE SHIP
17. INDOOR PIRATE SHIP17. INDOOR PIRATE SHIP 2
18. WALK IN SWIMMING POOL
18. WALK IN SWIMMING POOL
19. STAIRCASE HAMMOCK
19. STAIRCASE HAMMOCK19. STAIRCASE HAMMOCK 2
20. SKATE PARK LIVING ROOM
20. SKATE PARK LIVING ROOM
21. FIRE PIT TABLE
21. FIRE PIT TABLE
22. BACK GARDEN OFFICE
22. BACK GARDEN OFFICE
23. TABLE FIRE PIT
23. TABLE FIRE PIT
24. BALCONY SWIMMING POOL
24. BALCONY SWIMMING POOL




Related Posts Plugin for WordPress, Blogger...