Sunday, June 2, 2013

මගුල් කාර් එකක පිටිපස්සෙ වීදුරුවෙ ලියන්න හොද වැකි

Wedding-couple

  • අද අත පෙන්ශන් යනවලු.
  • අතට නිදහසක්… හිතට මහබරක්..
  • අතට නිවාඩු!
  • හස්ත කර්මාන්ත පාඩු ලබයි!
  • අතට නිදහස
  • ලිඳ ගැඹුරුයි.! ලණුව කොටයී..!
  • අද ඉදන් අතට නිවාඩු..
  • A big issue into a small tissue…
  • Broken rubber making trouble...
  • ජපන් කොඩිය ජය කොඩිය වේ…
  • දෙන්නම් මගේ මැණිකා ගෙදර ගිහින් පැනිවරකා
  • අද ඉඳං අතට නිවාඩු.... ඇයි ටෙක්ස්ට් කරන්න ඕනේ නැනේ...
  • එදා GALADARI... අද HILTON....
  • පෙට්ටියට බඩුම තමා
  • බැද ගත්ත බෙරේ දැන් ඉතින් ගහන්න එපයි....
  • ඇයි මීට කලින් බැඳපු ජෝඩු දැකල නැද්ද?.. නිකන් වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න
  • ඊයේ අතේ අද මැෂිමේ
  • ඇතුල්වීම නොමිලේ පිටවීම ඇතුලේ......
  • ඔයානම් කියයි.. අම්ම මටනේ බනින්නේ
  • කේක් කෑවට කමක් නෑ පුතේ පැණි හලන්න එපා..
  • හදිසි වෙන්න එපා… ගෙවිල යයි!!
  • මුදලට කලදේ අද සිට නොමිලේ…
  • තොට හොද වැඩේ..
  • IF TOMORROW NEWER COMES......
  • ඊලග කෑල්ල තවත් රසවත්… 
  • අපරාදේ wedding එකට ගිය සල්ලි ...............දැන් දෙන්නත් එක්ක ගෙවමු ගත්ත LOANS....
  • සැමියා ඇති යහනේ බිරිදට නෑ සහනේ….
  • මුන් දෙන්නට දෙයියන්ගෙම පිහිටයි.. 
  • මන් වෙඩිමක් ගත්තා ඇයි අවුල්ද ????
  • පස්සෙන් වරෙන් , වෙනසක් කල හැක .
  • ළිඳ මගේ.. මම ළිඳේ නම්.. කාටවත් ඇයි වේදනා..
  • ඇඳට වඩා පැදුර හොඳයි ඇඳ හෙල්ලෙනවා
  • හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට
  • ඇසුරුම ඉවත් කිරීමෙන් පසු වග කියනු නොලැබේ. (මීට....නැන්දම්මා)
  • මී පැණි දහසක් ගලනවා සූකිරි කන්දෙන්
  • අනිනවා අද හිල් වෙන්නම
  • එල්ලය බලලා විදපං
  • බිරිඳ යහනට.....සරම අහකට…

6a00d83452e71169e201156f711beb970c-320wi

තවත් රසකතා සමඟ එක්වන්න මෙතැනින් යන්න Laughing out loud


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

8 comments:

  1. දැකල පුරුදු වදන්මනේ මේ..

    ReplyDelete
  2. ඇයි සදාචාරෙ වලපල්ලට

    ReplyDelete
    Replies
    1. අද ඉදන් අතට නිවාඩු kiyana eke theruma kiyanawada dannawanam ??

      Delete
    2. ඒ කිව්වේ පුතේ, ඒ කසාද බැදපු මාමායි නැන්දයි මෙච්චර කල් ෆෝන් එකෙන් කෙටි පණිවිඩ හුවමාරු කරගත්තනේ....... දැන් දෙන්නා එකටනේ ඉන්නේ...... ඒ නිසා ආයේ ෆෝන් එකේ බොත්තම් ඔබ ඔබ කෙටි පණිවිඩ හුවමාරු කරගන්න ඕනේ නෑ...... ඒක තමයි කියන්නේ, අද ඉදන් අතට නිවාඩු කියලා ... තේරුනාද පැටියෝ? :)

      Delete
  3. WHAT IS THIS ALL ARE ABOUT HAND

    ReplyDelete
  4. අද ඉදන් අතට නිවාඩු kiyana eke theruma kiyanawada kawruhari?????????

    ReplyDelete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...