Tuesday, November 19, 2013

“සරසවි කුරුටු ගී 232ක්” PDF ඩවුන්ලෝඩ් කරගන්න එන්න. (පිටු 59, 20MB)

කලින් ලිපියෙන් සරසවි කුරුටු ගී එකතුව ගැන විස්තර ගොඩක් කතා කරා. පොරොන්දු වුනා වගේම පුළුවන් ඉක්මනට සරසවි කුරුටු ගී එකතුව අරගෙන ආවා. මේ එකතුවේ ගී 232ක් තියෙනවා. පිටු 59ක් පුරා ගලා යන මේ ගී ඔයාලට සරසවි දිවිය ගැන ලස්සන චිත්‍රයක් ඇදලා පෙන්නාවි. එක එක සරසවි වලින් එකතු කරගත් ගී වෙන වෙනම දක්වන්න උත්සාහ ගත්තා. ඒත් සමහර ගී ඒ විදියට වෙන් කරන්න අමාරු වුන නිසා ඒ ගී ටික වෙනමම දක්වලා ඇති. පහතින් තියෙන්නේ ගී වර්ග කරන්න යොදාගත්ත සරසවි කිහිපය. මීට වඩා ගොඩක් කවි තියෙනවා. පුළුවන් විදියට මේ එකතුව ඉදිරියේදී යාවත්කාලීන කරන්න බලාපොරොත්තු වෙනවා.
1. කැළණිය සරසවිය
2. කොළඹ සරසවිය
3. ජයවර්ධනපුර සරසවිය
4. පේරාදෙණිය සරසවිය
5. මොරටුව සරසවිය
6. රුහුණු සරසවිය
7. වයඹ සරසවිය
8. විවෘත සරසවිය
9. තවත් සරසවි කුරුටු ගීත
මේ එකතුවේ නැති ගී ඔයාලා දන්න විදියට පහලින් ලියලා යන්න පුළුවන් නම් ලොකු උදව්වක් වෙනවා. එහෙනම් ඉතින් Like එකක් දාලා පොඩි හෙල්ප් එකකුත් දීලා මේ එකතුව Download කරගන්නකෝ. සම්පූර්ණ එකතුව 20MB තියෙනවා.
Download
Password: lessoninshort


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

4 comments:

  1. Replies
    1. lessoninshort

      මේකතමයි පාස්වර්ඩ් එක :bd

      Delete
    2. ස්තුතියි අයියේ

      Delete

  2. දේශන මොටද මතකයෙ රඳවන්න ....... බැරි
    සටහන් මොටද කියවා නිමවන්න ......... බැරි
    බුද්ධිය මොටද සිතනා දේ කරනු ......... බැරි
    ඩිග්රිය මොටද රැකියාවක් ගන්න ......... බැ

    ReplyDelete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...