Saturday, February 23, 2013

Internet ස්පීඩ් එක මදි වගේද? එහෙනම් මෙන්න වේගේ වැඩිකරගන්න.

අද වෙනකොට තාක්ෂණය ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. අද හොයාගන්න දේ හෙට වෙනකොට සෑහෙන්න පරණ වෙනවා. අන්තර්ජාලය කියන්නේත් ඒ වගේ ක්ෂණයකින් වෙනස් වෙන, දිනෙන් දින අලුත්වෙන තාක්ෂණයක්. ඒත් ලංකාවේ අපිට නම් මේ වෙනස් කම් අත්දකින්න ටික කාලයක් යනවා. අන්තර්ජාලයේ වේගය කියන්නේ භාවිතයේදී අපි සලකාබලන ප්‍රධාන සාධකයක්.

Speedometer

අපි අන්තර්ජාල සේවා ලබාගන්නා ආයතනයෙන් (ISP) අපිට අන්තර්ජාල සේවා ලබාදෙන්නේ DNS භාවිතා කරලයි. ඉතින් මේ DNS තුලින් වේග පාලනයක් වෙන්න පුලුවන්. DNS වෙනස් කලොත් අපිට පුලුවන් සැලකිය යුතු වේගයේ වැඩි වීමක් දකින්න. ඒ සදහා ලොව භාවිතා කරන හොදම DNS Servers දහය අපි හදුනාගමු.

1. Level3:
Preferred DNS server - 209.244.0.3
Alternate DNS server - 209.244.0.4

2. Google:
Preferred DNS server - 8.8.8.8
Alternate DNS server - 8.8.4.4

3. ScrubIT3:
Preferred DNS server - 67.138.54.120
Alternate DNS server - 207.225.209.77

4. OpenNIC4:
Preferred DNS server - 69.164.208.50
Alternate DNS server - 216.87.84.211

5. Public-Root5:
Preferred DNS server - 199.5.157.131
Alternate DNS server - 208.71.35.137

6. Comodo DNS:
Preferred DNS server - 8.26.56.26
Alternate DNS server - 8.20.247.20

7. OpenDNS:
Preferred DNS server - 208.67.222.222
Alternate DNS server - 208.67.220.220

8. DNS Advantage:
Preferred DNS server - 156.154.70.1
Alternate DNS server - 156.154.71.1

9. Norton DNS:
Preferred DNS server - 198.153.192.1
Alternate DNS server - 198.153.194.1

10. SmartViper:
Preferred DNS server - 208.76.50.50
Alternate DNS server - 208.76.51.51

වැඩේ දන්න අය දැන්ම දාලා බලන්න. දන්නේ නැති අයට මම ඊලග ලිපියෙන් කියන්නම්කො DNS වෙනස් කරගන්න විදිය. Thumbs up


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

3 comments:

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...