පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

Monday, March 31, 2014

පොළොන්නරුවේ සංචාරය - දෙවන දිගහැරුම (Trip to Polonnaruwa - Part 2)

පොළොන්නරුවට එන විදිය ගැන කලින් ලිපියෙන් කතා කරා මතක ඇති. දැන් බලමු ඓතිහාසික පොළොන්නරුව රාජධානියේ නරඹන්න පුළුවන් ස්ථාන මොනවද කියලා. සංචාරකයෙකුට වැදගත් වෙන ස්ථාන ගැන අපි බලමු. මේ එක එකක පොඩි විස්තරයක් වගේම ඡායාරූප පෙළකුත් පහලින් තියෙනවා. මේ ලිපියෙන් එසේ වැදගත් ස්ථාන අතරින් දෙකක් ගැන කතා කරනවා. 1. පොත් ගුල් වෙහෙර පැරකුම්බා රජතුමා විසින් කරවන ලද විහාරය අතීතයේ කපිල විහාරයදැයි සැකයක් පවතී. විහාර සංකීර්ණය චතුරශ්‍රාකාර වේදිකා හතරකින් යුක්ත වේ. විහාරය...

Sunday, March 30, 2014

“ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා” ++

වර්ථමාන සමාජයේ ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් ත්‍රී රෝද රථ භාවිතය හදුන්වන්න පුළුවන්. ලංකාවේ බොහොමයක් නගරවල මේ වාහනය සුලභ දසුනක්. ලංකාවේ හැටියට අතේ තියෙන ගානට ගන්න පුළුවන් වාහනයක් විධියට මේ වාහනය හැමෝම අතරම ප්‍රසිද්ධයි. අද වෙනකොට මේ වාහනය විවිධාකාරයෙන් අලංකරණය කරන්න එම රියදුරන් පෙළඹිලා තියෙනවා. වර්ණ ගැන්වීම්, විශාල බෆල් සෙට් එකක් හයිකිරීම්, අලංකාර ආලෝක පද්ධතියක් සවිකිරීම, වගේම විවිධ වැකි පිටතින් අලවා ගැනීම විශේෂයි. ඉතින් අද මේ ලිපියේ අරමුණ ඒ...

Saturday, March 29, 2014

පොළොන්නරුවේ සංචාරය - පළමුවන දිගහැරුම (Trip to Polonnaruwa - Part 1)

ශ්‍රී ලංකාව කියන්නේ ස්වාභාව ධර්මයෙන් ලෝකයට ලැබුණු දායදයක්. මේ පින්බිම ඉංදියන් සාගරයේ මුතු ඇටය කියලා හදුන්වන්නට යෙදුනේ ඒ නිසා වෙන්න ඇති. එක් එක් යටත් විජිත සමයන් පසුකරගෙන, කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහනයට ලක්ව, කාලයක් පීඩා වින්ද මේ භූමිය අද වෙනකොට සම්පූර්ණ නිදහස් භූමියක්. ඉතින් ඒ නිසාම වර්තමානයේ සංචාරක කර්මාන්තයේ විශාල වර්ධනයක් පෙන්නුම් කරනවා. ලංකාව වර්තමානයේ පළාත් නමයකට වගේම දිස්ත්‍රික්ක විසිපහකට බෙදා වෙන්කරලා තියෙනවා. මේ දිස්ත්‍රික්ක එකිනෙකක විවිධාකාර...

Monday, March 24, 2014

T20 - ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර තරගය සජීවීව නරබන්න - 20 World Cup Live Streaming - SL vs Neth

අද පැවැත්වෙන ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර තරගය සජීවීව නරබන්න පුළුවන් ඔයාලට. ඒ තරගය වගේම T20 World Cup තරගාවලියේ සියළුම තරග සගීවීව නරඹන්න වගේම T20 World Cup Highlights බලන්නත් පුළුවන් දැන්. ඉදිරියට තියෙන තරග නරබන්න එන්න Bookmark කරගන්න. තරගාවලිය සජීවීව නරඹන්න Click කරන්න “Live Stream” තරගය අතරතුර එන ඇඩ් වලින් බේරෙන්න Adblock Plus දාගන්න. දැන් ඇඩ් නැතුව තරගය බලන්න....

Monday, March 17, 2014

සන්සුන් සිත සුවපත්වන්නට (දෙවන කොටස)

පළමු කොටසින් කවි බණ හයක් ගැන කරුණු අරගෙන ආවා. මේ ලිපියෙන් ඉතුරු කවි බණ ගැන බලමු. පළමු කොටස කියවන්න මේ දවස් වල සෑහෙන්න ජනප්‍රිය කවිබණක් විධියට පින්බර අම්මා කවි බණ දිවයිනේ විවිධ ප්‍රදේශවල අපිට අහන්න ලැබෙනවා. ජීවිතයේ අනන්ත අපමණ,දුක් කම් ක‍ටුලු චිත්ත පීඩා සියල්ල මා වෙනුවෙන් විඳ දරා ගත් ආදරය නම් මේ යැයි ලොවට පෙන්වා දුන් වටින සලු පිළි මට ගෙන දී වෙරහැළි හැද සතු‍ටු වුණ රස අහාර මට කවමින් කුසගින්නේ සිනා සුන දහසකුත් කරදර මැද...

Thursday, March 6, 2014

රැප් ගීතයට වැඩි යමක්.. සන්සුන් සිත සුවපත්වන්නට

අපි හැමෝම කැමතියිනේ සුමිහිරි හඩින් ගායනා කරන කවි බණ අහන්න. අද වෙනකොට ලංකාවේ නොයෙකුත් අවස්ථාවන් වලදි මේ කවි බණ අහන්න පුළුවන් වෙනවා. පන්සල්, දන්සැල් ආදී බෞද්ධ ආගමික කටයුතු මුල් කරගත් අවස්ථාවන් වලදී මේ කවි බණ අහන්න පුළුවන් වෙනවා. කාව්‍ය විශාරද, පුජ්‍ය. මානකඳුරේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ මේ කවි බණ සදහා ප්‍රසිද්ධියක් උසුලනවා. උන්වහන්සේ විසින් රචනා කරන්නට යෙදුණු වගේම දේශනා කරන්නට යෙදුණු කවි බණ කිහිපයක්ම බෙදා ගන්නයි මේ හදන්නේ. සංගීත් රෙකෝඩ් බාර් විසින් තමයි...

Related Posts Plugin for WordPress, Blogger...