අද අපි කතාකරන්න යන්නේ තවත් අලුත් විදියකට ටයි එක දාන විදිය ගැනයි. දැනට අපි ක්‍රම තුනක් ගැන කතා කරලා ඉවරයි. මේ ක්‍රමය නම් එතරම් ප්‍රසිද්ධ නෑ. ඒකට හේතුව පෙනුමෙන් මේ ටයි ගැටය ටිකක් අමාරුයි වගේ පේන නිසා වෙන්න ඇති. ඒත් දැන් අපි කතා කරන විධියට රූපසටහන් බලාගෙන උනත් මේ ටයි ගැටේ ගහන්න පුලුවන්. අද කතා කරන්නේ
“Double Cross Knot”
ක්‍රමය ගැනයි. මේ පහලින් තියෙන්නේ ටයි ගැටයේ අවසන් පෙනුම, දැන් අපි බලමු කොහොමද මේ ටයි ගැටය ගහන්නේ කියලා, පියවරෙන් පියවර රූප සටහන් බලන්නකෝ.
Double Cross Knot - Courteous and generous.
පළමු පියවර
Roll the wide end around the narrow one and make it point on the right again.
දෙවන පියවර
Wrap the wide end under and pull it up between the tie and collar, than pull it down to the front.
තෙවැනි පියවර
Bring the wide end around front, over the narrow end from left to right.
සිව්වැනි පියවර
Roll the wide end around the narrow one again.
පස්වැනි පියවර
Pass wide end up through loop and holding front of knot loose.
හයවැනි පියවර
Pass wide end down through loop in front.
අවසන් පියවර
Tighten knot carefully. Draw up tight to collar by holding narrow end and sliding knot.
තවත් ලිපියකින් හමුවෙමුකෝ..
ට්‍රයි එකක් දීලා බලන්න ඕන..
ReplyDelete