Thursday, July 17, 2014

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක් ගැන පාඩම් මාලාවේ තෙවැනි ක්‍රමය) - How to wear a tie (Part 03) - Double Knot method with Pictures

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම් මාලාවේ තෙවැනි ක්‍රමය) - How to wear a tie (Part 03) Double Knot method with Pictures

අද අපි කතාකරන්න යන්නේ තවත් අලුත් විදියකට ටයි එක දාන විදිය ගැනයි. කලින් කතා කරපු විධි දෙකටම වඩා වෙනස් ආකාරයකට තමයි මේ ටයි ගැටේ ගහන්නේ. ටයි එකක් දාන්න ඉගෙනගෙන ඉන්න එක හොදයිනේ. කවදාහරි දවසක ඕන වුන වෙලාවට කාටවත් කරදර කරන්නේ මොකටද? අනිත් එක අපිට පුලුවන් නම් අලුත් විදියකට ටයි එක දාන්න අපි කැපිලා පේනවා විතරක් නෙවෙයි, අනිත් අය ඇවිල්ලා අහනවත් එක්කනේ. සාමාන්‍යයෙන් ටයි දාන විදි අටක් විතර තියෙනවා ඒ හැම එකක්ම දාන විදිය ගැන අපි කතා කරනවා. අද කතා කරන්නේ

“Double Knot”

ක්‍රමය ගැනයි. හරිම සරල ක්‍රමයක් විදියට මේ ක්‍රමය හදුන්වන්න පුලුවන්. මේ පහලින් තියෙන්නේ ටයි ගැටයේ අවසන් පෙනුම, දැන් අපි බලමු කොහොමද මේ ටයි ගැටය ගහන්නේ කියලා, පියවරෙන් පියවර රූප සටහන් බලන්නකෝ.

Picture36Double Knot - Fashionable tie knot.


පළමු පියවර
Roll the wide end around the tight one and make it point on the left again.

Picture37

දෙවන පියවර
Push the wide end under the tight one on the right.

Picture38

තෙවැනි පියවර
Then throw the wide end over the tight one on the left.

Picture39

සිව්වැනි පියවර
Pull the wide end through the back of the V-Shape formed by the knot.

Picture40

පස්වැනි පියවර
Push the wide end in the loop above and then in the ring in front.

Picture41

අවසන් පියවර
Grasp the thin end with your non-dominant hand and slid the knot up to your neck.

අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක පාඩම් මාලාවේ තෙවැනි ක්‍රමය) - How to wear a tie (Part 03) Double Knot method with Pictures

තවත් ලිපියකින් හමුවෙමුකෝ..


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

1 comment:

  1. අපරාදේ ගිය සතියේ ඔයා මේ පෝස්ට් එක දැම්මනම් අපිට ඒ ප්‍රශ්නෙට විසඳුම එවලේම ලැබිලා, thanks හොදේ

    ReplyDelete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...