මම මේ ගැන කලිනුත් ලිව්වා. ඒත් ඊට වඩා දැන් ලොකු වෙනසක් තියෙන නිසා ආයිමත් ලියන්න හිතුවා. මේ විදියට කලාම දවසට 300ක් 400ක් විතර එනවා නිකන්ම, දැනට ලෝකේ ඕනම රටකින් එන්න පුලුවන් වෙන්නයි හදලා තියෙන්නේ. ඒත් පුලුවන් ඉක්මනට ලංකාවේ අයට විතරක් එන්න පුලුවන් වෙන්න වුනත් හදාගන්න පුලුවන් වෙයි.
Country target likes/views/followers are coming soon!
Dear users we are about to finish the implementation of the new feature on AddMeFast: Country target likes/views/followers and etc.
After the full implementation we will continue the launching of more new features, among which will be : Facebook share, LinkedIn, Reverbnation and SoundCloud followers and so on.
මම කලින් ලියපු ලිපිය බලන්න මෙතනින් යන්න.
මෙහි ලියාපදිංචි වෙලා ඔයාලගේ අඩවිය දැන්ම එකතු කරන්න පහල රූපය මත ක්ලික් කරලා මේ සයිට් එකට යන්න
කරන විදිය කලින් ලිපියේ තියෙනවනේ. ඒ නිසා ඒ ගැන බලන්න මෙතනින් යන්න.
ලගදි සිදුවුන වෙනස්කම්
- සියලුම රෙජිස්ටර් වෙලා ඉන්න මෙය භාවිතා කරන පිරිස නැවතත් පරීක්ෂාකරා මෙයාලා දැනට සති දෙකකට විතර කලින්. ඉතින් බයවෙන්න දෙයක් නෑ. ඉන්නේ මිනිස්සු විතරයි. මෙය යාන්ත්‍රික නොවෙන බවට මේ පරීක්ෂාව හොද සහතිකයක්.
- Facebook Share කිරීමේ හැකියාවත් දැන් එකතුවෙලා තියෙනවා.
- දෙනික වශයෙන් එන පිරිස සීමා කරන්නත් පුලුවන්
ලියාපදිංචි වෙලා ඔයාලගේ අඩවියත් එකතු කරලම බලන්න අනිවාර්යයෙන්ම
හෙට Peachtree ගැන කියනවා. එන්න බලන්න හොදේ
අදට ගිහින් එන්නම්…….
+++++++++++++++++++++++
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
අපේ Facebook Page එක : පාඩමක් කෙටියෙන්. Lesson in Short.
අපේ Facebook Group එක : පාඩමක් කෙටියෙන්... Lesson in Short...
Twitter සමග එකතු වෙන්න: Lesson in Short
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com
<<<<මෙන්න අපේ බ්ලොග් පටුන. මෙතන ක්ලික් කරලා යන්න>>>>
Godak Hoda Post Ekak !! :D
ReplyDelete