Saturday, September 8, 2012

තවත් එන්න එන්න කියන්න ඕන වෙන්නේ නෑ.. (Facebook LIkes, FB web Likes, Website Hits ඇතුලු බොහෝ දෑ ඉක්මනින් ලබාගන්න)

අපි හැමදාම ලියන බ්ලොග් එකට, අපේ Facebook Page එකට කට්ටිය ටිකක් වැඩිපුර ගෙන්න ගන්න පුලුවන් නම් කොච්චර හොදද.. මට අද මේකට හොද Site එකක් හම්බවුනා.. මේ Site එකෙන් පුලුවන් බ්ලොග් එකේ Traffic වැඩි කරගන්න වගේම Facebook Page එකේ, Google + , YouTube එකේ ලයික් වැඩිකරගන්න. වැඩි කතා ඕන නෑනේ.. රූපසටහන් ටික බැලුවම ඔයාටම තේරෙයි මොකක්ද කරන්න ඕන කියලා.. 

මම මේ දීලා තියෙන ලින්ක් එක උඩ ක්ලික් කලාම ඔයාලාට මම මේ කියන වෙබ් සයිට් එක ඕපන් කරගන්න පුලුවන්. 

Go to Web Site : Add Me Fast


එතැනදී ඔයාලා ඒ වෙබ් සයිට් එකට ලොග් වෙන්න ඕන.. ඊට පස්සේ පහලින් පේන විදියේ වින්ඩෝ එකක් ඕපන් වේවි. 

ඔයාලට කරන්න තියෙන්නේ වම් පැත්තේ තියෙන Facebook Likes, FB Web Likes, FB Subscribes ආදියට ගිහින් කියලා තියෙන විදියට කරලා පොයින්ට් හොයා ගන්න එක. උදාහරනයක් විදියට Facebook Likes ක්ලික් කලාම පහලින් තියෙන විදියට වෙනත් අයගේ Facebook Pages වලට ලයික් කරන්න පුලුවන්.. ඒකෙන් තමයි අපිට පොයින්ස් හම්බවෙන්නේ. අපේ ලග පොයින්ට්ස් තියෙනව නම් අනිත් අයට අපේ Facebook Page/Site එකට ලයික් කරන්න සහ තවත් බොහෝ දෑ හම්බවෙනවා.. 


පහලින් තියෙන්නේ අපිට පොයින්ට් එකතු කරන්න පුලුවන් ක්‍රම.. මේ ඕනම එකකින් ගිහින් පොයිට් වැඩිපුර හොයාගන්න බලන්න... 


ඊලගට අපිට අපේ Page එක එකතු කරන්න පුලුවන්.. Add Site/Page ගිහින් අපේ Page එක හරි Site එක හරි එකතු කරන්න.. 


හරියට එකතු උනා නම් පහලින් තියෙන විදියට තමන් එකතු කරපු එක පෙන්නන්න ඕන... 



බලන් ඉදිද්දි ඔයාල එකතු කරන ලද Site/Page එකට ක්ලික් ගණන වැඩි වේවි. මතක ඇතිව CPC (Cost per Click) අගයට ටිකක් වැඩිපුර අගය දෙන්න. එතකොට වැඩිපුර කට්ටිය ඒවි.. ආපු පිරිස කීයක්ද කියලා බලන්න My Sites උඩ ක්ලික් කරන්න.. ඔයාලත් කරලා, බලලා මට ප්‍රතිපල කියන්නකෝ... 


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

1 comment:

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...