මේ දවස් වල ටිකක් කාර්යය බහුල නිසා ඉක්මනටම අලුත් දෙයක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ලබන සදුදා ඉදලා සාමාන්‍ය විදියට අලුත් දේවල් අරගෙන එන්නම්. ඒ අලුත් දේවල් අතර එක දෙයක් ගැන පුන්චි ඉගියක් දෙන්නයි මේ ආවේ.
ෆොන්ට්ස්………. අපිට ගොඩක් වැදගත් වෙනවා මොකක් හරි ස්ලයිඩ් ශෝව් එකක් හදන්න වුනාම, ලිපියක් ලස්සන කරන්න ආදී බොහෝ වැඩ වලදි මම එකතු කරපු ඒ ෆොන්ට්ස් කලෙක්ශන් එක හිමි හිමිහිට දෙන්නම්කො.
කොටස් 31ක් විදියට දෙන්නම්. අද දෙන කොටසේ 500කට වඩා තියෙනවා. ලයික් එකක් දාලා ලින්ක් එකට යන්නකෝ. ඩවුන්ලෝඩ් කරගෙන හොද නරක කියන්නකෝ.
මේ සැරේ දෙන ෆොන්ට් ලිස්ට් එක බලන්න මෙතනින් යන්නකෝ.
Powered by Blogging,Tech
පාස් වර්ඩ් එකක් ඉල්ලුවොත් lessonforfree.blogspot.com දෙන්නකෝ.
අදට ගිහින් එන්නම්…….
+++++++++++++++++++++++
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
අපේ Facebook Page එක : පාඩමක් කෙටියෙන්. Lesson in Short.
අපේ Facebook Group එක : පාඩමක් කෙටියෙන්... Lesson in Short...
Twitter සමග එකතු වෙන්න: Lesson in Short
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com
0 ක් අදහස් පල කරල තියෙනවා:
Post a Comment
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.