Friday, January 18, 2013

Add Me Fast වලින් ලංකාවේ කට්ටිය විතරක් බ්ලොග් බලන්න ගෙන්නලා, ලංකාවේ අයගේ Facebook Like ගමුද?

අපි හොඳට දන්න Add Me Fast කට්ටිය අලුත් දෙයක් හදුන්වලාදීලා තියෙනවා. ඒ තමයි “Country Target (beta version)” විශේෂාංගය. මේ විශේෂාංගය භාවිතයෙන් අපිට පුලුවන් අපි කැමැති රටවලින් එන අය තෝරලා බ්ලොගය බලන්න අවස්ථාව දෙන්න.

උදාහරණයක් විදියට ලංකාවේ සාමාජිකයන් පමනක් ගෙන්වා ගන්න. සිංහල බ්ලොග් කරන අයට මේකෙන් විශේෂ වාසියක් වෙනවා. සිංහල බ්ලොග් බලන්න එන්න පුලුවන් වෙන්නේ ලංකාවේ අයට විතරක් නිසා බ්ලොග් එක හොඳයි කියලා හිතුනොත් බුක්මාර්ක් කරගනීවි.

ඒ වගේම Facebook Like වලටත් අපි කැමැති රටවල් තෝරන්න පුලුවන්. අනිත් හැම අංගයකටමත් මේ විදියට “Country Target (beta version)” විශේෂාංගය භාවිතා කරන්න පුලුවන්.

Create Account: image

ඔයාට Add Me Fast ගිණුමක් නැත්තම් උඩ පින්තූරේ ක්ලික් කරලා ගිහින් ගිණුමක් හදාගන්න. ඊලගට තියෙන්නේ “Add Site/Page” ගිහින් ඔයාලගේ ෆේස්බුක් පිටුව හරි බ්ලොගය හරි එකතු කරගන්න. මේ ගැන වැඩි විස්තර දැන ගන්න පහලින් ලින්ක් ක්ලික් කරන්න.

1. තවත් එන්න එන්න කියන්න ඕන වෙන්නේ නෑ.. (Facebook LIkes, FB web Likes, Website Hits ඇතුලු බොහෝ දෑ ඉක්මනින් ලබාගන්න)

2. වක්කඩ කැඩුවා වගේ බ්ලොග් එක බලන්න කට්ටිය එනවට කැමැතිද?

අපි ෆේස්බුක් පිටුව හරි බ්ලොගය හරි එකතු කරගන්න ස්ථානයේ අපි කැමැති රටවල් තෝරලා හරි ලකුණක් දාලා Save කරන්න.imageකරලා බලල හොද නරක කියන්නකෝ…

අදට ගිහින් එන්නම්……. Thumbs up

+++++++++++++++++++++++

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.

අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න.

යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න

123_thumb1_thumb1_thumb_thumb1


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...