Thursday, January 17, 2013

Font Pack 4 - Download 7843 Fonts (Total: 20524 Fonts)

මම ඔයාලට දෙන හතරවෙනි ෆොන්ට් පැක් එක මෙන්න. මේකේ ෆොන්ට් 7843ක් තියෙනවා. 141MB විතරයි තියෙන්නේ.

c3

කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. කොටස් 30කින් තමයි සියලුම ෆොන්ට්ස් ඔයාලට දෙන්නේ. ඔක්කොම එකතු කලාම ෆොන්ට්ස් 85000කටත් වඩා තියෙනවා මෙතන. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්.

c1

පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් “lessonforfree.blogspot.com” දෙන්න.

මෙන්න ලින්ක් එක: Download (15MB) + Download (15MB) + Download (15MB) + Download (15MB) + Download (15MB) + Download (15MB) + Download (15MB) + Download (15MB) + Download (15MB) + Download (6MB)

c2

ඒ වගේම මේ ෆොන්ට්ස් ටික ඉන්ස්ටෝල් නොකර හැඩවැඩ බලන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකකුත් දෙන්නව. මේකෙන් පුලුවන් ෆොන්ට් ටික ඉන්ස්ටෝල් නොකර ටයිප් කලාම කොහොමද ටයිප් වෙන්නේ කියලා බලාගන්න. මේ සොෆ්ට්වෙයාර් එකේ නම Font Viewer. (353KB) 
මෙන්න ඒකත් ඩව්න්ලෝඩ් කරගන්නකෝ : 
Download

මේ වෙනකොට ෆොන්ට් 20524ක් දීලා තියෙනවා 

Font Pack 1 - Download 610 Fonts (30MB)

Font Pack 2 - Download 5830 Fonts (164MB)

Font Pack 3 - Download 6241 Fonts (113MB)

Font Pack 4 - Download 7843 Fonts (141MB)

අදට ගිහින් එන්නම්……. Thumbs up

+++++++++++++++++++++++

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.

අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න.

යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න

123_thumb1_thumb1_thumb_thumb1


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...