Sunday, January 13, 2013

Font Pack 1 - Download 610 Fonts

පළමු ෆොන්ට් පැක් එක මෙන්න. මේකේ ෆොන්ට් 610ක් තියෙනවා. 30MB විතරයි තියෙන්නේ. කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. කොටස් 30කින් තමයි සියලුම ෆොන්ට්ස් ඔයාලට දෙන්නේ. ඔක්කොම එකතු කලාම ෆොන්ට්ස් 85000කටත් වඩා තියෙනවා මෙතන. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්.

80 Decibels20th Centenary Faux37 Kilobyte39 Smooth42පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් “lessonforfree.blogspot.com” දෙන්න.

මෙන්න ලින්ක් එක: Download 30MB

ඒ වගේම මේ ෆොන්ට්ස් ටික ඉන්ස්ටෝල් නොකර හැඩවැඩ බලන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකකුත් දෙන්නව. මේකෙන් පුලුවන් ෆොන්ට් ටික ඉන්ස්ටෝල් නොකර ටයිප් කලාම කොහොමද ටයිප් වෙන්නේ කියලා බලාගන්න. මේ සොෆ්ට්වෙයාර් එකේ නම Font Viewer. (353KB)
මෙන්න ඒකත් ඩව්න්ලෝඩ් කරගන්නකෝ : Download


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...