ලොව පුරා බිලියන 2.4ක පිරිසක් අන්තර්ජාලය භාවිතා කරනවා. එය සාමාන්‍යයෙන් ලොව වෙසෙන ජනගහනයෙන් තුනෙන් එකක් හා සමානයි. මෙම අන්තර්ජාල පරිශීලකයන් අන්තර්ජාලය තුල විශාල කාර්යයන් රාශියක් සිදුකරනවා. එක තත්පරයක් තුළදී…. එක විනාඩියකදී තුළදී…. එක පැයක් තුළදී…. එක වසරක් තුළදී…. අද අපි බලන්නේ අන්තර්ජාලය අපට කොච්චරක් නම් ලංවෙලාද කියන එකයි. අන්තර්ජාලය කියන්නේ අද වෙනකොට අපිට නැතුවම බැරි දෙයක් බවට පත්වෙලා ඉවරයි. ඉතින් ඒ ගැන ටිකක් දැනගෙන ඉන්න එක අපිට හොඳයි කියලා හිතුනා.
Friday, April 5, 2013
අන්තර්ජාලයේ එක තත්පරයක්/විනාඩියක්/පැයක්/දවසක් ගැන ඔබ දන්නවද?
මිලියන 2.8ක් පමන ඊමේල් හුවමාරු වෙනවා
ට්වීටරය තුල 1633ක් වූ ට්වීට් පල වෙනවා
ගූගල් සෙවුම් යන්ත්‍රය භාවිතයෙන් සෙවුම් 694445ක් සිදුවෙනවා
පැය 45ක කාලයකින් යුතු වීඩියෝ 600ක් YouTube වෙත අප්ලෝඩ් කරනවා
විනාඩියකට 250ක් පමණ ළමුන් ඉපදෙන අතර විනාඩියකට සාදන Twitter ගිණුම් ගණන 320ක් පමණ වෙනවා
මිලියන 10.5ක ෆොටෝස් Facebook වෙත අප්ලෝඩ් කරනවා
780000ක් පමණ IPhone ඇප්ලිකේශන් Download කරනවා
4200ක් පමණ වූ අලුත් Domain ලියාපදිංචි කරනවා
වසර 98ක කාළයකින් යුත් YouTube වීඩියෝ අප්ලෝඩ් කරනවා
මිලියන 172ක් පමණ පිරිසක් Facebook වෙත පැමිණෙනවා















































































අෆ්ෆා අහද්දිත් පිස්සු වගේ :)
ReplyDelete:-B
Deletepatta
ReplyDelete:-bd
Delete