Sunday, April 28, 2013

Windows 7 වැඩ පහසු කරගන්න

වින්ඩෝස් 7 වැඩ පහසු කරගන්න විවිධ ක්‍රම තියෙනවනේ. අද කියන්න යන්නේ ඒ එක ක්‍රමයක් ගැන. ලේසියෙන්ම වැඩ ටික කරගන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද.

image

රූපය දැක්කම පැහැදිලි ඇතිනේ කියන්න හදන්නේ මොකක් ගැනද කියලා. අද වින්ඩෝස් ගැජට් ගැන තමයි කතා කරන්නේ. වින්ඩෝස් ගැජට් ප්‍රධාන වශයෙන් ආවේ වින්ඩෝස් 7 සමඟ. ඒත් අද වෙනකොට ගොඩක් මෙහෙයුම් පද්ධතිවල මේ ගැජට් දකින්න පුලුවන්. ගැජට් භාවිතා කරලා වින්ඩෝස් 7 තුළ වැඩ කරනකොට විශාල වැඩ කොටසක් ඩෙස්ක්ටොප් එකේ ඉදන්ම කරගන්න පුලුවන්.

පහළින් තියෙන ගැජට් පැක් එක Download කරගෙන එකින් එක ඉන්ස්ටෝල් කරලා බලන්න. මේ පැක් එකේ ගැජට් 49ක් තියෙනවා. (16.3MB)

Download

or

Download


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

2 comments:

  1. ඕවා දැම්මම මැෂිම ස්ලෝ වෙන එක තමා අවුල!

    ReplyDelete
    Replies
    1. ඔව් ටිකක් විතර ස්ලෝ වෙන එක තමයි අවුල :(

      Delete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...