අද අපි බලමු අපේ Desktop එක ටිකක් අලුත් විදියකට වෙනස් කරගන්න ආකාරය.
රූපය දැක්කම පැහැදිළි ඇතිනේ කරන්න හදන්නේ මොකක්ද කියලා. මේ විදියට desktop එක හදාගන්න කැමැති නම් ඔයාලට පහලින් තියෙන සොෆ්ට්වෙයාර් එක Download කරගෙන Install කරගන්න වෙනවා. 2MB ප්‍රමාණයේ මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඔයාලට පුලුවන් දින දර්ශනය, To Do List, Events වගේ වැදගත් විස්තර Desktop එකේ ඉදන්ම බලාගන්න.
Download
Desktop iCalendar 2.0.0.249
0 ක් අදහස් පල කරල තියෙනවා:
Post a Comment
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.