Tuesday, April 30, 2013

Desktop එකට අලුත් පෙනුමක්

අද අපි බලමු අපේ Desktop එක ටිකක් අලුත් විදියකට වෙනස් කරගන්න ආකාරය.

023231420

රූපය දැක්කම පැහැදිළි ඇතිනේ කරන්න හදන්නේ මොකක්ද කියලා. මේ විදියට desktop එක හදාගන්න කැමැති නම් ඔයාලට පහලින් තියෙන සොෆ්ට්වෙයාර් එක Download කරගෙන Install කරගන්න වෙනවා. 2MB ප්‍රමාණයේ මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඔයාලට පුලුවන් දින දර්ශනය, To Do List, Events වගේ වැදගත් විස්තර Desktop එකේ ඉදන්ම බලාගන්න.

desktop-calendar-lite

Download
Desktop iCalendar 2.0.0.249


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...