අප අතරින් වියෝවූ අපේ සදාදරණිය ඔබා මාමා සිහිපත් කරලා අන්තිමේ පේලියේ අපි සංවිධානය කරන ලේ දන් දීම අප්‍රේල් මාසේ 28 වැනිදා උදේ 9 ඉදන් හවස 3 වෙනකම් වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙදී පවත්වන්න කටයුතු සුදානම් කරනවා. ඉතින් අන්තිම පේලියට ගොඩවෙන හැමෝගෙන්ම ඉල්ලන්නේ එන්න ඇවිත් ලේ බිඳක් දන් දෙන්න කියලයි. තනියම නෙවෙයි පුළුවන් නම් තවත් කීපදෙනක් එකතු කරගෙන. මේ කර්තව්‍යය සාර්ථක කරගන්න අනිතිම පේලියේ හැමෝගෙම සහයෝගය උපරිමෙන් ලැබෙයි කියලා හිතනවා. ඒ වගේම දන්නා කියන හැමෝම දැනුවත් කරන්න.
බ්ලොග් ලියන වෙබ්සයිට් කරන ඇත්තොන්ට පුලුවන්නම් තමන්ගේ සයිට් එකෙන් බ්ලොග් එකෙන් පුලු පුලුවන් විදියට පොඩි ප්‍රචාරයක් ලබාදෙන්න.
Facebook ඉන්න අය පහල තියන ඉමේජ් ශෙයා කරලා ප්රචාරයට සහයෝගය දෙන්න.
වැඩි විස්තර සඳහා
http://www.thelastrow.net/2013/04/37159/
mmmm apith enoo
ReplyDelete:-h
Delete