Tuesday, March 26, 2013

ගිගාබයිට් 50ක ඔන්ලයින් හාඩ් එකක් ඕනද?

හැමදෙයක්ම අලුත් තාක්ෂණයත් එක්ක වෙනස් වෙලා. ඒ අලුත් වෙන තාක්ෂණයට online storage වචනේ ආවේ මෑතකදි වුනත් දැන් වෙනකොට සෑහෙන්න ජනප්‍රිය වෙලා තියෙනවා. ඒකට ප්‍රධානම හේතු විධියට පහසුව, ආරක්ෂාව, ප්‍රවේශ හැකියාව වගේ දේවල් බලපාලා ඇති. අද මේ කියන්න යන්නේත් ඒ වගේ online storage එකක් ගැන තමයි. මේ වෙනකොට නොයෙකුත් සේවා ක්‍රියාත්මක වෙනවා, මේ ඒවායින් එකක්.

Box.com-1

මෙතන ක්ලික් කරලා මේ සේවාව වෙත පිවිසෙන්න ඔයාලට පුලුවන්. දකුණු පැත්තේ තියෙන සරළ පැනයන් පුරවන්න. එතෙන්දි ඔයාලගෙන් අහනවා ඊමේල් එකක්. ඒකට භාවිතාකරන ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න. ඉන්පස්සේ ඒ ඊමේල් එකට ගිහින් වෙරිෆයි කරන්න ඕන. ලොග් වෙලා බලන්නකෝ. ඔයාලට 50GB ගබඩාවක් ලැබිලා ඇති. වැඩිපුර ඕනනම් එකවුන්ට් දෙක තුනක් හදාගන්න. ෆයිල් එකක ධාරිතාවය 250MB වෙනකම් ෆයිල් අප්ලෝඩ් කරලා තියන්න පුලුවන්. ගිහිල්ලම බලන්නකෝ.


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

5 comments:

  1. මේක නම් මාර වැදගත් කොල්ලෝ. මොකද මගේ හාඩ් එකේ ප්‍රශ්නයක් ඇතිවෙලා කිහිප වතාවක් මගේ වටිනා ෆයිල් ගණනාවක් නැතිවුණා.

    ReplyDelete
  2. mekath tikak balanna. wedagath wei.
    http://www.robotword.com/2012/10/get-lot-of-free-space-for-internet.html

    ReplyDelete
  3. visit http://iptvtechnology.weebly.com

    ReplyDelete
  4. Niyamai sahooo..supirima paharak thama mama meke a.c ekak hada gaththa.niyamai ahhh...kiyala wedak Ne oyage me post eka nam ..mage case eka kiyan Ne hard eka full dan itin mama use karan Ne meka thama...Niyamai sahoo..thankzzz

    ReplyDelete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...