අපි කෑම මේසෙක වාඩි වෙලා කෑම ගන්නකොට හැන්දෙනුයි ගෑරුප්පුවෙනුයි අපේ අවශ්‍යතාවය කියන්න පුලුවන්බව දන්නවද? හැන්දයි ගෑරුප්පුවයි සන්නිවේදන මාධ්‍යයක් විදියට භාවිතාකරන ආකාරය ගැන තමයි අද කතාකරන්නේ.
අපි කෑම ගැනීම මදකට නතරකලා කියලා කියන්නයි හැදි ගෑරුප්පු මේ විදියට තියන්නේ.
ඊළඟ පිගානක් සඳහා අපි සූදානම් නම් හදි ගෑරුප්පු තියන්නේ මෙහෙමයි.
කෑම එක ගොඩක් හොඳයි කියලා කියන්න මේ විදියට හැදි ගෑරුප්පු කියනවා.
කෑම කාලා ඉවර වුනාම මේ විදියට හැදි ගෑරුප්පු තියන්න.
කෑමට කැමැත්තක් නැතිනම් හැදි මේ විදියට තියන්න.
දැන් ඉතින් දන්නවනේ කොහොමද හැදි ගෑරුප්පු පාවිච්චි කරන්නේ කියලා… භය නැතුව හැන්දයි ගෑරුප්පුවයි පාවිච්චි කරමු දැන්..
මාරයි... මමත් මේ ගොඩාක් දේවල් දන්නෙ නෑ...
ReplyDeleteකෑම කාලා ඉවර වුනාම පිඟාන මැද්දෙන් තියන එක හරිද ?
හදිසියෙ වත් පිඟානෙ තව කෑම ඉතුරු උනොත්...
කන්නනං බයක් නෑ මස් කෑලි ඉගිල්ලෙනවනේ අනිත් මේසෙට ඒකනේ කරුමේ..
ReplyDeleteස්තුතියි පෝස්ටුවට....
මම සමකය වටේ ලියන නලීන්
මම නම් මේ සීන් දැනගත්තෙත් අදයි බන්.
ReplyDelete