පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

Sunday, September 29, 2013

ශ්‍රේෂ්ඨ විද්‍යාඥායන්ගේ අලුත් නියම

1)ලෝරන්ස්ගේ යාන්ත්‍රික නියමය: ඔබගේ අතේ මජං හෝ ග්‍රීස් ගෑවුනු පසු ඔබට ඔබේ නහය කැසීමට හෝ මුත්‍රා කිරීමට සිදුවන අවශ්‍යයතාවය ගෑවෙන ප්‍රමාණයට අනුලෝමව සමානුපාතික වේ. 2). ඇන්තනීගේ කම්මල් නියමය: ආවුදයක් අතින් ගිලිහී බිම වැ‍ටුනු විට අත දැමීමට අපහසුම කොන වෙත පෙරලී යයි. 3). කොවෑක්ගේ දුරකතන නියමය: වැරදි නොම්බරයක් ඇමතීමේදී සාමාන්‍ය ඇමතුමක් ගන්නා විට ඇසෙන කාර්‍යබහුල නාදය කිසිවිටකත් නො ඇසෙයි....

Sunday, September 22, 2013

පොත් ප්‍රදර්ශනයේ අවසාන දවස අදයි. තවම ගියේ නැද්ද?

මෙදා සැරෙත් කොළඹ පොත් ප්‍රදර්ශනය සෑහෙන්න ජයට පැවැත්වෙනවා. එහෙම කියන්න ප්‍රධානම හේතුව තමයි ප්‍රදර්ශනයට ඇදෙන ජන ගංගාව. දිනකට ලක්ෂ දෙකකට වඩා පිරිසක් මේ ප්‍රදර්ශනය වෙත එනවා කියලයි සංවිධායක මණ්ඩලය කියන්නේ. මේ මාසේ 14වෙනිදා පටන්ගත්ත මේ ප්‍රදර්ශනය 22වනදා වෙනකන් BMICH පරිශ්‍රයේ පැවැත්වෙනවා. උදේ 9ට පටන්ගන්න මේ ප්‍රදර්ශනය රාත්‍රී 9වෙනකන් හැමදාම පැවැත්වෙනවා. දැනට වසර 15කට පමන ආරම්භ කරන ලද මේ ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ Sri Lanka Book Publishers Association...

Sunday, September 15, 2013

Merlin all 5 Seasons Download. මර්ලින් කතාමාලා 5ම එකම තැනකින් ගන්න එන්න.

අද කියන්න යන්නේ මෙතෙක් කල් දමපු ලිපිවලින් ඔයාලා ගොඩක් ආසාවෙන් බලපු Merlin කතා මාලාව ගැන. මෙතෙක් කාලයක් ඔයාලට මේ කතාව අරගෙන ආවේ මට ඉඩක් ලැබුන හැටියෙමනේ. ඒ නිසා හමහර කොටස් ඔයාලට මඟ ඇරිලත් ඇති. ඒ නිසා Season පහම එකම ලිපියකින් දෙන්න හිතුවා. මේ පහලින් තියෙන ලින්ක් එක භාවිතා කරලා ලේසියෙන්ම Merlin බලන්න එන්න. Season 01 - Merlin කතාව Download කරගන්න  Season 02 - කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 2) එන්න ඩවුන්ලෝඩ් කරගන්න....

Sunday, September 8, 2013

කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 5) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.

මේ අරගෙන ආවේ Merlin අවසාන කතා මාලාව. ගොඩක් අය මේ කතාව හොයන වෙලාවක මේ කතාව Online බලන්න හරි Download කරගන්න හරි මේ පොස්ට් එකෙන් පුළුවන් වෙනවා. හිරු TV එකේ ප්‍රචාරය කරන කතා මාලාව හිරුට කලින් බලන්න දෙන්න හිතුවා. පහළින් වීඩියෝ Play කරලා ඔයාලට පුළුවන් IDM එක භාවිතා කරලා වීඩියෝ Download කරගන්න. නැත්තම් Online බලන්න එන්න පහලට… ...

කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 4) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.

අද දවසේ මේ අරගෙන ආවේ Merlin කතාමාලාවේ සිව්වැන්න. ගොඩක් අය මේ කතාව හොයන වෙලාවක මේ කතාව Online බලන්න හරි Download කරගන්න හරි මේ පොස්ට් එකෙන් පුළුවන් වෙනවා. හිරු TV එකේ ප්‍රචාරය කරන කතා මාලාව හිරුට කලින් බලන්න දෙන්න හිතුවා. ඒ නිසාම ඉතුරු Seasons ටිකත් ඉක්මනටම අරගෙන එන්නම්. පහළින් වීඩියෝ Play කරලා ඔයාලට පුළුවන් IDM එක භාවිතා කරලා වීඩියෝ Download කරගන්න. නැත්තම් Online බලන්න එන්න පහලට… ...

Saturday, September 7, 2013

කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 3) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.

අද දවසේ මේ අරගෙන ආවේ Merlin කතාමාලාවේ තෙවැන්න. ගොඩක් අය මේ කතාව හොයන වෙලාවක මේ කතාව Online බලන්න හරි Download කරගන්න හරි මේ පොස්ට් එකෙන් පුළුවන් වෙනවා. හිරු TV එකේ ප්‍රචාරය කරන කතා මාලාව හිරුට කලින් බලන්න දෙන්න හිතුවා. ඒ නිසාම ඉතුරු Seasons ටිකත් ඉක්මනටම අරගෙන එන්නම්. පහළින් වීඩියෝ Play කරලා ඔයාලට පුළුවන් IDM එක භාවිතා කරලා වීඩියෝ Download කරගන්න. නැත්තම් Online බලන්න එන්න පහලට… ...

මී සීයලගේ, මී ආච්චිලගේ වැඩ

අද කියන්න යන්නේ ආදී මිනිසුන් කරවන ලද හා සිදුකළ දෑ හොයන ආකාරය ගැන. මේ කාර්යය පුරාවිද්‍යා ගවේෂණය කියලා හදුන්වනවා. මේ සදහා එක් එක් රටවල වෙන වෙනම ආයතන පිහිටුවා තියෙනවා. මේ විධියට පුරාණය හොයන්න නිසි ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලියට අදාල පුරාවිද්‍යාවේ කාර්යන් ප්‍රධාන වශයෙන් 07 කි. ...

Related Posts Plugin for WordPress, Blogger...