Sunday, September 22, 2013

පොත් ප්‍රදර්ශනයේ අවසාන දවස අදයි. තවම ගියේ නැද්ද?

මෙදා සැරෙත් කොළඹ පොත් ප්‍රදර්ශනය සෑහෙන්න ජයට පැවැත්වෙනවා. එහෙම කියන්න ප්‍රධානම හේතුව තමයි ප්‍රදර්ශනයට ඇදෙන ජන ගංගාව. දිනකට ලක්ෂ දෙකකට වඩා පිරිසක් මේ ප්‍රදර්ශනය වෙත එනවා කියලයි සංවිධායක මණ්ඩලය කියන්නේ.

පාඩමක් කෙටියෙන් සමගින් International Book Fair - 2013 (0)

මේ මාසේ 14වෙනිදා පටන්ගත්ත මේ ප්‍රදර්ශනය 22වනදා වෙනකන් BMICH පරිශ්‍රයේ පැවැත්වෙනවා. උදේ 9ට පටන්ගන්න මේ ප්‍රදර්ශනය රාත්‍රී 9වෙනකන් හැමදාම පැවැත්වෙනවා. දැනට වසර 15කට පමන ආරම්භ කරන ලද මේ ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ Sri Lanka Book Publishers Association මගින්. දේශීය හා විදේශීය වෙළඳ කුටි 500කට වැඩි ප්‍රමානයකින් මෙවර ප්‍රදර්ශනය සමන්විත වෙනවා. පොත් ප්‍රකාශකයන් 150ක් පමන මේ ප්‍රදර්ශනයට පොත් ඉදිරිපත් කරනවා. 5% සිට 70% දක්වා වට්ටම් යටතේ පොත් මිලට ගැනීමට මේ ප්‍රදර්ශනයේදී පාඨකයන්ට හැකිවෙනවා.

සුපුරුදු ආකාරයෙන් මෙවරත් ගමේ කඩේ ප්‍රදර්ශන භූමියේ ජයටම පැවැත්වෙනවා. හැලප, කඩල, කිරිබත් වගේ කෑම ගන්නවා නම් ගමේ කඩෙන් ඒ ඕනම කෑමක් ගන්න පුළුවන්.

පාඩමක් කෙටියෙන් සමගින් International Book Fair - 2013 (1)

මෙවර ස්වර්ණ පුස්තක සම්මානය ලබාගත්තේ කීර්ති වැලිසරගේ කාල සර්ප ග්‍රන්ථයයි.

පාඩමක් කෙටියෙන් සමගින් International Book Fair - 2013 (2)පාඩමක් කෙටියෙන් සමගින් International Book Fair - 2013 (3)

තවත් චායාරූප ගොන්නක් පහලින් තියෙනවා, ඒවත් බලන්න. මේ සියලුම චායාරූප ලබාගත්තේ 19වැනිදා. පෝය දවස නිසා වෙනදට වඩා පිරිසක් ඉන්න ඇති එදා. අවසාන වශයෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් Dialog සමග එක්ව පොත් සොයාගැනීමට සැකසූ කෙටි පණිවිඩ සේවය පිළිබදව ස්තූතිවන්ත වෙනවා.

පාඩමක් කෙටියෙන් සමගින් International Book Fair - 2013 (4)පාඩමක් කෙටියෙන් සමගින් International Book Fair - 2013 (5)පාඩමක් කෙටියෙන් සමගින් International Book Fair - 2013 (6)පාඩමක් කෙටියෙන් සමගින් International Book Fair - 2013 (7)පාඩමක් කෙටියෙන් සමගින් International Book Fair - 2013 (8)පාඩමක් කෙටියෙන් සමගින් International Book Fair - 2013 (9)පාඩමක් කෙටියෙන් සමගින් International Book Fair - 2013 (10)පාඩමක් කෙටියෙන් සමගින් International Book Fair - 2013 (11)පාඩමක් කෙටියෙන් සමගින් International Book Fair - 2013 (12)පාඩමක් කෙටියෙන් සමගින් International Book Fair - 2013 (13)පාඩමක් කෙටියෙන් සමගින් International Book Fair - 2013 (14)පාඩමක් කෙටියෙන් සමගින් International Book Fair - 2013 (15)පාඩමක් කෙටියෙන් සමගින් International Book Fair - 2013 (16)පාඩමක් කෙටියෙන් සමගින් International Book Fair - 2013 (17)පාඩමක් කෙටියෙන් සමගින් International Book Fair - 2013 (18)පාඩමක් කෙටියෙන් සමගින් International Book Fair - 2013 (19)

මෙදා පාර අස්වැන්න.

පාඩමක් කෙටියෙන් සමගින් International Book Fair - 2013 (20)


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

1 comment:

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...