පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Showing posts with label TV series. Show all posts
Showing posts with label TV series. Show all posts

Saturday, November 2, 2013

වියරුව හා රාගය - Game of Thrones - Season 1 - All Episodes ඩවුන්ලෝඩ් කරගන්න එන්න

ගොඩක් අය දන්න දෙයක් තමයි ලඟදිම හිරු ටීවී(Hiru TV) එකේ Game of Thrones කතාමාලාවGame-of-Thrones-Season-3-HD-Wallpaper පෙන්නනවා කියන එක. ඒත් කතාව ගැන දන්න අය දන්නවනේ ඒ කතාවේ සමහර කොටස් කොටු දාලවත් පෙන්නන්න බැරි බව. කතාමාලාව පුරාම සෑම කොටසකම මේ වගේ අයින් කරන්න වෙන දර්ශන අඩුම තරමින් දෙක තුනක්ම තියෙනවනේ. කතාවේ මේ කොටස් අයින් කරාම කතාවේ ගලායෑම එතරම් රසවත් වෙන එකක් නෑ. ගොඩක් දෙනෙක් කියලා තිබුනා ඒ නිසාම මේ කතාව බලන්නේ නෑ කියලා. කවුද කැමැති කොටස් කපපු කතාවක් බලන්න.

ඉතින් ඒ නිසාම කලින් මර්ලින් කතාවේ සියලුම Seasons අරගෙන ආව වගේ මේ පාරත් Game of Thrones කතාවේ සීසන්ස්වල සියලුම කොටස් අරගෙන ආව ඔයාලට. පහලින් තියෙන එකින් එක ලින්ක් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ කතා Online බලන්න.

මේ කතා Download කරගන්න ඕන නම් ඒ කරන විදියත් කියන්නම්කෝ. Game of Thrones - Season 1 Download කරගන්න ඔයාලට Internet Download Manager(IDM) වගේ Software එකක් ඕන වෙනවා. IDM ඕපන් කරගෙන පහල ලින්ක් වලට ගිහින් කතාව Play වෙන්න දාන්න. එතකොට ඔයාලට පහලින් පේනවා වගේ Button එකක් පෙන්නාවි.

image

ඒ Button එක උඩ ක්ලික් කරලා ඔයාලට පුළුවන් වීඩියෝ Download කරගන්න. දැන් ඉතින් වැඩ පටන්ගන්න එහෙනම්. ඔයාලට ලේසි වෙන්න එක එක කොටසට කොච්චර මෙගාබයිට් ගානක් යනවද කියලත් මම දාලා තියෙනවා.

Game of Thrones Season 1 Episode 1 – Winter Is Coming

Game of Thrones Season 1 Episode 2 – The Kingsroad

Game of Thrones Season 1 Episode 3 – Lord Snow

Game of Thrones Season 1 Episode 4 – Cripples, Bastards, and Broken Things

Game of Thrones Season 1 Episode 5 – The Wolf and the Lion

Game of Thrones Season 1 Episode 6 – A Golden Crown

Game of Thrones Season 1 Episode 7 – You Win or You Die

Game of Thrones Season 1 Episode 8 – The Pointy End

Game of Thrones Season 1 Episode 9 – Baelor

Game of Thrones Season 1 Episode 10 – Fire and Blood

ඩවුන්ලෝඩ් කරපු වීඩියෝ ෆයිල් ටික Rename කරගන්න. මේ පහලින් තියෙන්නේ ඒ වීඩියෝ ෆයිල් වල Size එක සහ එක එකක කාලය.

image

2013-latest-game-of-thrones-wallpaperGame-of-Thrones-Cast-Wallpaper-1-image-credit-GameofThronesWallpaper.com_

ඔයාලා වගේම මේ කතාව බලන්න ආසාවෙන් ඉන්න අනිත් අයටත් මේ ගැන කියන්න මේ පෝස්ට් එක Share කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා.

Sunday, September 15, 2013

Merlin all 5 Seasons Download. මර්ලින් කතාමාලා 5ම එකම තැනකින් ගන්න එන්න.

originalඅද කියන්න යන්නේ මෙතෙක් කල් දමපු ලිපිවලින් ඔයාලා ගොඩක් ආසාවෙන් බලපු Merlin කතා මාලාව ගැන. මෙතෙක් කාලයක් ඔයාලට මේ කතාව අරගෙන ආවේ මට ඉඩක් ලැබුන හැටියෙමනේ. ඒ නිසා හමහර කොටස් ඔයාලට මඟ ඇරිලත් ඇති. ඒ නිසා Season පහම එකම ලිපියකින් දෙන්න හිතුවා.

morgana_promo

මේ පහලින් තියෙන ලින්ක් එක භාවිතා කරලා ලේසියෙන්ම Merlin බලන්න එන්න.

Season 01 - Merlin කතාව Download කරගන්න 

Season 02 - කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 2) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.

Season 03 - කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 3) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.

Season 04 - කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 4) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.

Season 5 -  කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 5) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.

Sunday, September 8, 2013

කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 5) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.

2මේ අරගෙන ආවේ Merlin අවසාන කතා මාලාව. ගොඩක් අය මේ කතාව හොයන වෙලාවක මේ කතාව Online බලන්න හරි Download කරගන්න හරි මේ පොස්ට් එකෙන් පුළුවන් වෙනවා. හිරු TV එකේ ප්‍රචාරය කරන කතා මාලාව හිරුට කලින් බලන්න දෙන්න හිතුවා. පහළින් වීඩියෝ Play කරලා ඔයාලට පුළුවන් IDM එක භාවිතා කරලා වීඩියෝ Download කරගන්න. නැත්තම් Online බලන්න එන්න පහලට…

3

කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 4) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.

3අද දවසේ මේ අරගෙන ආවේ Merlin කතාමාලාවේ සිව්වැන්න. ගොඩක් අය මේ කතාව හොයන වෙලාවක මේ කතාව Online බලන්න හරි Download කරගන්න හරි මේ පොස්ට් එකෙන් පුළුවන් වෙනවා. හිරු TV එකේ ප්‍රචාරය කරන කතා මාලාව හිරුට කලින් බලන්න දෙන්න හිතුවා. ඒ නිසාම ඉතුරු Seasons ටිකත් ඉක්මනටම අරගෙන එන්නම්. පහළින් වීඩියෝ Play කරලා ඔයාලට පුළුවන් IDM එක භාවිතා කරලා වීඩියෝ Download කරගන්න. නැත්තම් Online බලන්න එන්න පහලට…

1

Saturday, September 7, 2013

කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 3) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.

කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 3) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.අද දවසේ මේ අරගෙන ආවේ Merlin කතාමාලාවේ තෙවැන්න. ගොඩක් අය මේ කතාව හොයන වෙලාවක මේ කතාව Online බලන්න හරි Download කරගන්න හරි මේ පොස්ට් එකෙන් පුළුවන් වෙනවා. හිරු TV එකේ ප්‍රචාරය කරන කතා මාලාව හිරුට කලින් බලන්න දෙන්න හිතුවා. ඒ නිසාම ඉතුරු Seasons ටිකත් ඉක්මනටම අරගෙන එන්නම්. පහළින් වීඩියෝ Play කරලා ඔයාලට පුළුවන් IDM එක භාවිතා කරලා වීඩියෝ Download කරගන්න. නැත්තම් Online බලන්න එන්න පහලට…

2

Friday, May 3, 2013

WWE WrestleMania XXIX 29 එක ක්ලික් එකෙන් Download කරන්න.

WWE WrestleMania XXIX 29 එක ක්ලික් එකෙන් Download කරන්න.

WWE වලට කැමැති හැමෝටම බලන්න පුලුවන් හොද තරගාවලියක් තමයි මේ WWE Wrestlemania XXIX 29 කියන්නේ. වැඩි විස්තර කියන්න ඕන නෑනේ. ඔයාලට පුලුවන් Download කරගෙනම බලන්න. සම්පූර්ණ තරගාවලියම 834MB තියෙනවා. පැය 3කුත් විනාඩි 52ක් පුරා දිවෙන මේ තරගාවලිය පසුගිය මාසයේ නිකුත්වූවක්.

Download WWE WrestleMania XXIX 29

හෝ

Part 1(200MB) + Part 2(200MB) + Part 3(200MB) + Part 4(200MB) + Part 5(34MB)

Friday, March 1, 2013

කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (1.89GB Direct Download)

Like itඅද අරගෙන ආවේ ටීවී සීරීස් එකක්. 2008 දී මෙහි ප්‍රථම කොටස විකාසනය වුනා. Internet එකේ දී හමුවුන මේ ලින්ක් ටික ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවේ ඔයාලත් මේ ටීවී සීරීස් එක බලන්න කැමැත්තෙන් ඇති කියලා හිතුන නිසයි.

merlin

Related Posts Plugin for WordPress, Blogger...