තමන්ගේ ජංගම දුරකථනයට නිව්ස් ඇලට් ඇක්ටිව් කරගෙන ඉන්න හැමෝටම මේ විස්තරේ නම් ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම නිව්ස් ඇලට් දාගන්න බලාගෙන ඉන්න අනිත් හැම යාලුවෙක්ටමත් මේ ලිපියෙන් ලොකු උදව්වක් ලැබෙයි කියලා හිතනවා. හැම මාසෙකටම රුපියල් තිහක් විතර නිකන් වියදම් කරන්න ඕන කාලේ දැන් ඉවරයි. ඒ හැම නිව්ස් එකක්ම නිකන් ගෙන්නගන්න විධිය කොහොමද කියලා අපි බලමු. මේ විදියෙදි අපේ වියදම වෙන්නේ මුලින්ම ඇක්ටිව් කරගන්න යන වියදම විතරයි.
කලින් ලිපියෙන් අපි සේවාවන් 5ක් ගැන කතාකරා. දැන් අපි බලමු අනිත් සේවාවන් මොනවද කියලා. මේ පහලින් තියෙන්නේ කලින් කතා කරපු සේවාවන් පහ මොනවද කියලයි
1. අද දෙරණ ඉංග්‍රීසි නිව්ස් ඇලට්
2. අද දෙරණ සිංහල නිව්ස් ඇලට්
3. අද දෙරණ දෙමළ නිව්ස් ඇලට්
4. හිරු සිංහල නිව්ස් ඇලට්
5. Sri Lankan News Bot ඇලට්