Friday, October 12, 2012

නොමිලේ SMS

අද කියන්න යන්නේ නොමිලේ ලැබෙන SMS ඔයාලගේ ජංගම දුරකථනයට ලබාගන්නා ආකාරය ගැන. මේ ගැන දන්න පිරිසක් ඇති. ඒ වගේම නොදන්න පිරිසකුත් ඉන්න නිසා මේ ගැන ලියන්න හිතුනා. Smilefree_sms

දැන් ඔයාලට පුලුවන් “පාඩමක් කෙටියෙන්... Lesson in Short” අඩවියෙන් ලිපියක් පල කරපු ගමන් ඒ බව SMS එකක් මගින් දැනගන්න. මෙම සේවය නොමිලේ ලැබෙන නිසා ඔයාලට කිසිම වියදමක් නෑ. මේකෙන් ඔයාලට තියෙන වාසිය තමයි ලිපි දාලද කියලා නිතර බලන්න එන්න ඕන නැති එක. ඉතින් එතකොට ඔයාලගේ Internet Package එකේ Data ඉතුරු වෙනවනේ. Open-mouthed smile

මෙන්න මේ සේවය Active කරගන්න විදිය. ඔයාලගේ ජංගම දුරකථනයෙන් පහලින් මම දීල තියෙන Massage එක 40404 ට Send කරන්න. Email

Follow(space)Lessoninshort

බය වෙන්න ඕන නෑ. මේකෙන් ඔයාලට ලැබෙන කිසිම කෙටි පණිවිඩයකට අය වෙන්නෙ නෑ. සම්පූර්ණයෙන්ම නොමිලේ. පස්සේ කාලෙක මේ සේවය වැඩක් නෑ කියලා හිතුනොත් අයින් කරගන්න පුලුවන්. Hot smile

ඒ වගේම ඔයාලගේ අඩවියටත් මේ සේවය හදාගන්න කැමැති නම් පහලින් කියලා යන්න. ප්‍රමාණවත් ප්‍රතිචාර ආවොත් ඔයාලට ඒ ගැන වෙනම ලිපියක් ලියන්නම්. Left hug

Picture1

එහෙනම් අදට නවතිනවා

වැඩේ හොදනම් අනිවාර්යයෙන් Like කරන්න. Thumbs up

ඔයාලගෙ අදහසුත් පහලින් කොටලම යන්නකෝ...

අදට ගිහින් එන්නම්……. Thumbs up

+++++++++++++++++++++++

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.

අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න.

යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න

 

Twitter සමග එකතු වෙන්න: Lesson in Short

ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com

(New: Facebook Profile එකෙනුත් Comment කරන්න පුලුවන් දැන්…. )


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

3 comments:

  1. mee wage ekak apee blog ekatath daganna puluwanda
    puluwan nam 123lj1234@gmail.com ekata mail ekak danna

    ReplyDelete
  2. visit http://iptvtechnology.weebly.com

    get it.

    ReplyDelete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...