පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Showing posts with label Blog. Show all posts
Showing posts with label Blog. Show all posts

Thursday, August 21, 2014

දෙක පැනලා තුනට යන ගමනෙදි…

මීට අවුරුදු දෙකකට කලින් පොඩියට පටන්ගෙන අද වෙනකොට මෙච්චර දුරක් යන්න පුළුවන් වුන එක ගැන ආඩම්බරයක් හිතේ තියාගෙන මේ පෝස්ට් එක ලියන්න පටන් ගත්තේ. මෙතෙක් දුරක් යන්න උදව් වුන හැමෝටම ස්තූති කරන්න මේ ලිපිය වෙන්කරගන්නවා අද.

මීට අවුරුදු දෙකකට කලින් හොදම යාළුවෙක්ගේ අදහසක් අනුව තමයි දැනගත්තේ බ්ලොග් කියන්නේ මොකක්ද කියලත්. ඊට කලින් ඉන්ටනෙට් ගියත් බ්ලොග් ගැන දැනගෙන හිටියේ නෑ ඇත්තටම. බ්ලොග් එකක් හදන හැටි, ලිපි දාන විදිය ගැන මූලිකව කියල දුන්න ඒ යාලුව නිසා තමයි අද මේ විදියට බ්ලොග් එකක් තියෙන්නේ. මේ හැම දේකටම ස්තූතියි කැටිපේ.

මූලික දේවල් දැනගත්තට පස්සේ අද වෙනකන් බ්ලොග් එකේ හැම දෙයක්ම තනියම කරගන්න පුළුවන් වුන එක ගැන තියෙන්නේ ලොකු සතුටක්. මේ හැම දෙයක්ම ඉගෙන ගත්තේ ඉන්ටනෙට් එකේම ලිපි වලින්. එකින් එක කිව්වේ නැතත් ඒ හැම ලිපියක්ම ලියලා දැනුම බෙදාගත්ත හැමෝටම ස්තූතියි.

මීට අමතරව බ්ලොග් ටෙම්ප්ලේට් එකේ ඉදලා බ්ලොග් ගැජ්ට් එකට යනකන් හැම දෙයක්ම බ්ලොග් එකට එකතු කරගන්න උදව් වුන හැමෝටම ගොඩක් ස්තූතියි. ඒ හැම දෙයක්ම හදපු, එඩිට් කරන්න උදව් වුන හැමෝටම ස්තූතියි.

බ්ලොග් එක කරගෙන යනකොට අදහස් දක්වපු, බලලා ගිහිපු හැමෝටමත් ස්තූතියි. ඔයාලා නිසා අද වෙනකොට Pageviews 295000ක් ඉක්මවා ගිහිල්ලා. මේ හැම දෙයක්ම ඔයාලා ලගට ගෙනියන්න උදව් කරපු facebook.com, twitter.com, google.com, syndi.lankeeya.lk, kottu.org වගේ වෙබ් සයිට් වලටත් ගොඩක් ස්තුතියි.

කැම්පස් එකේදි එකට ඉන්න ඔයාලත් එක්ක ගොඩක් දේවල් බෙදාගන්නත් මේ බ්ලොග් එකම උදව් වුනා. ඒ හැම දෙයක්ම කරද්දි අදහස් දක්වලා එකට හිටිය හැමෝටමත් ස්තූතියි.

අමතක වෙලා හරි නොකියවුනා නම් ඒ හැමෝටම අවසානයට උදව් කරපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා.

ලඟදිම Birthday Gift එකත් අරගෙන එන බලාපොරොත්තුවෙන් අදට නවතින්නම්..

http://lessonforfree.blogspot.com

Tuesday, May 28, 2013

මාතර තිබුණ අමුතුම ආකාරයේ දන්සැලක්

මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ සංවිධානය කරලා තිබුණ බන්ධනාගාර වෙසක් කළාපය තුළ දක්නට ලැබුන මේ අමුතු ආකාරයේ දන්සැල ගැන ඔයාලටත් කියන්න හිතුනා. මෙහිදී සිදු කලේ නොමිලේ කොණ්ඩා කැපීමයි. මේ දන්සැලට සෑහෙන්න සෙනගක් ඇවිත් තිබුන බව දැක්ක ගමන් පැහැදිලිව බලා ගන්න පුලුවන්.

මාතර තිබුණ අමුතුම ආකාරයේ

ඉතා ඉක්මනින් මාතර වෙසක් අසිරියත් මේ විදියටම අරගෙන එන්නම්කෝ..

Friday, May 24, 2013

හිරු විසින් ඉදිරිපත් කරණු ලබන Online තොරණ බලන්න එන්න. මහා කපි ජාතක කථාවස්තුව රැගත් ලොව ප්‍රථම ඇසිදිසි තොරණ ආමිස පූජාව දැකබලා ගන්න පින්සිතින් එන්න.

http://lessonforfree.blogspot.com/

බුද්ධං සරණං ගච්චාමී…..

ත්‍රියිලෝකනාථ වූ සාක්ය සිංහ වූ මහා කාරුණික වූ ලොව්තුරා තතාගත අප මහා සම්මාසම්බුදු අමා මෑනීන් වහන්සේ ජම්බුද්වීපයේ සැවත්නුවර ජේතවනාරාමයේ වැඩවසන කල්හි බන්දුවූ සමාගමයක් අරභයා උත්තම ශ්‍රීමුඛයෙන් දේශනාකරන ලද මහා කපි ජාතක කථාවස්තුව රැගත් ලොව ප්‍රථම ඇසිදිසි තොරණ ආමිස පූජාව දැකබලා ගන්න පින්සිතින් එන්න.

Friday, April 12, 2013

උදාවන සිංහල දමිළ අළුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා....!

Untitled-1

උදාවන සිංහල දමිළ අළුත් අවුරුද්ද

සාමය සතුට පිරි

සුභ නව වසරක් වේවා....!

Red roseBoyGirlRed rose

Tuesday, April 2, 2013

අපේ සදාදරණිය ඔබා මාමා

553062_494627693918071_67093060_n

අප අතරින් වියෝවූ අපේ සදාදරණිය ඔබා මාමා සිහිපත් කරලා අන්තිමේ පේලියේ අපි සංවිධානය කරන ලේ දන් දීම අප්‍රේල් මාසේ 28 වැනිදා උදේ 9 ඉදන් හවස 3 වෙනකම් වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙදී පවත්වන්න කටයුතු සුදානම් කරනවා. ඉතින් අන්තිම පේලියට ගොඩවෙන හැමෝගෙන්ම ඉල්ලන්නේ එන්න ඇවිත් ලේ බිඳක් දන් දෙන්න කියලයි. තනියම නෙවෙයි පුළුවන් නම් තවත් කීපදෙනක් එකතු කරගෙන. මේ කර්තව්‍යය සාර්ථක කරගන්න අනිතිම පේලියේ හැමෝගෙම සහයෝගය උපරිමෙන් ලැබෙයි කියලා හිතනවා. ඒ වගේම දන්නා කියන හැමෝම දැනුවත් කරන්න.

Monday, April 1, 2013

වෙබ් සයිට් SEO රහස් #1 [140 search engines for free]

image

ඔයාලගේ වෙබ් අයිට් එක Search Engine එකකින් Search කලාම පෙන්නන්නේ නැත්තේ ඔයාලගේ සයිට් එක ගැන Search Engine එකට දනුම් නොදීම නිසා වෙන්න පුලුවන්. ඉතින් ඒකට විසදුමක් තමයි අද මේ අරගෙන ආවේ. නොමිලේම Search Engine 140කට Submit කරන්න පුලුවන් තැනක් තමයි මේක. ගිනින් බලන්න.

http://www.submitdomainname.com/

Saturday, March 30, 2013

1000ක් වූ මිතුරු කැළ [1000+ Fans…!]

Untitled-1

මේ වන විට අප ඔබ හා එක්ව ගතවන්නේ 222වෙනි දිනයයි. හැකි හැම විටෙකම වැදගත් විය හැකියැයි සිතූ ලිපි 120කින් ඔබ හා එක්වීමට හැකිවීම සතුටකි. අද අප අඩවි ෆේස්බුක් ගිණුමට 1000වෙනි සාමාජිකයා එක්වීම මෙම විශේෂ ලිපියට හේතු පාදක වේ.

image

එසේම අද වන විට අප ලංකාවේ 786වෙනි ස්ථානය දක්වා Alexa අනුව ඉදිරියටම පැමිණ ඇත.

image

අඛන්ඩව අප හා රැදී සිටී ඔබට ස්තූතියි.

නව ලිපියක් දැමූ විගස ඔබගේ ජංගම දුරකථනයට ඒ පිළිබදව කෙටි පනිවිඩයක් මගින් දැනුම් දීමට අප බලාපොරොත්තු වන්නෙමු. නොමිලයේ ලැඛෙන මෙම සේවාව ලබාගැනීමට කැමැති නම්,
Follow Lessoninshort
ලෙස ටයිප් කර 40404 ට  කෙටි පණිවිඩයක් යොමුකරන්න.

Wednesday, March 13, 2013

පසුගිය සතියේ වැඩියෙන්ම කියවූ ලිපි 7

මේ තියෙන්නේ පසුගිය සතියේ ඔයාලා වැඩියෙන්ම කියවපු ලිපි. කියවන්න මඟඇරුණු ඒවා තියෙනවා නම් එන්න කියවන්න. අද හවසත් ෆේස්බුක් ගෑන අපි නොදන්න කරුණු රාශියක් තියෙන ලිපියක් තියෙනවා. එහෙනම් හවසට හමුවෙමුකෝ.

image

2013 අවුරුද්දේ නොමිලේ දෙන හොඳම වයිරස් ගාඩ් පහ ඩවුන්ලෝඩ් කරගන්න එන්න
වර්ථමානයේ වයිරස්ගාඩ් එකක් නැති පරිගනකයක් නැති තරම්. ඒ තරමටම වයිරස්ගාඩ් වල අවශ්‍යතාවය අපට දැනෙනවා. අපේ පරිගනකයේ ප්‍රධාන ආරක්ෂකයා විදියට හොදම ...
http://lessonforfree.blogspot.com/2013/03/2013.html
 
ෆේස්බුක් ගැන නොදත් කරුණු - ෆේස්බුක් භාවිතය (පළමු කොටස)
මේ කියන්න යන්නේ අපි නිතරම යන එන ෆේස්බුක් එක ගැන අපි නොදන්න කරුණු රාශියක් ගැන. මේ විස්තර වලින් කියවෙන්නේ ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2012දී ෆේස...
http://lessonforfree.blogspot.com/2013/03/blog-post_11.html
 
ෆේස්බුක් ගැන නොදත් කරුණු - අන්තර්ජාතික මට්ටමින් (දෙවන කොටස)
මේ කියන්න යන්නේ අපි නිතරම යන එන ෆේස්බුක් එක ගැන අපි නොදන්න කරුණු රාශියක් ගැන. මේ විස්තර වලින් කියවෙන්නේ ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2012දී ෆේස්..
http://lessonforfree.blogspot.com/2013/03/blog-post_12.html

Sunday, March 10, 2013

හිනා මූණු එහෙම නැත්නම් smileys කොහොමද Blog Post සහ Comment වලට දාගන්නේ?

අද මම කියලා දෙන්න යන්නේ හිනා මූණු එහෙම නැත්නම් smileys කොහොමද Blog Post සහ Comment වලට දාගන්නේ කියලා. මේ පහලින් තියෙන මූණුටික බලන්නකෝ. මෙන්න මේ ටික තමයි අපි දාගන්න හදන්නේ.


Related Posts Plugin for WordPress, Blogger...