Thursday, May 23, 2013

නොමිලේ නිව්ස් ඇලට් සේවාවන් 11ක් ඕන කාටද? Free News Alerts ගන්න එන්න. (දෙවන කොටස)

Free News Alerts ගන්න එන්න

තමන්ගේ ජංගම දුරකථනයට නිව්ස් ඇලට් ඇක්ටිව් කරගෙන ඉන්න හැමෝටම මේ විස්තරේ නම් ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම නිව්ස් ඇලට් දාගන්න බලාගෙන ඉන්න අනිත් හැම යාලුවෙක්ටමත් මේ ලිපියෙන් ලොකු උදව්වක් ලැබෙයි කියලා හිතනවා. හැම මාසෙකටම රුපියල් තිහක් විතර නිකන් වියදම් කරන්න ඕන කාලේ දැන් ඉවරයි. ඒ හැම නිව්ස් එකක්ම නිකන් ගෙන්නගන්න විධිය කොහොමද කියලා අපි බලමු. මේ විදියෙදි අපේ වියදම වෙන්නේ මුලින්ම ඇක්ටිව් කරගන්න යන වියදම විතරයි.

කලින් ලිපියෙන් අපි සේවාවන් 5ක් ගැන කතාකරා. දැන් අපි බලමු අනිත් සේවාවන් මොනවද කියලා. මේ පහලින් තියෙන්නේ කලින් කතා කරපු සේවාවන් පහ මොනවද කියලයි

1. අද දෙරණ ඉංග්‍රීසි නිව්ස් ඇලට්

2. අද දෙරණ සිංහල නිව්ස් ඇලට්

3. අද දෙරණ දෙමළ නිව්ස් ඇලට්

4. හිරු සිංහල නිව්ස් ඇලට්

5. Sri Lankan News Bot ඇලට්

මේ ගැන කියවන්න කලින් ලිපිය බලන්න මෙතැනින් යන්න.

6. News1st ඉංග්‍රීසි නිව්ස් ඇලට් ගෙන්න ගන්නේ මෙහෙමයි.
මේ සේවය ඔස්සේ දවසකට නිව්ස් ඇලට් 25ත් 35ත් අතර ප්‍රමාණයක් සාමාන්‍යයෙන් අපිට ලැබෙනවා. ඒ වගේම සෑම විශේෂ අවස්ථාවක්ම එසැනින් අපිට දැනුම් දෙන්න මෙහි කාර්යය මණ්ඩලය සූදානම් වෙලා ඉන්නවා.

මේ සේවාව ඇක්ටිව් කරගන්න Follow newsfirst en කියලා ටයිප් කරලා 40404ට කෙටි පණිවිඩයක් යවන්න ඕන. මේ සදහා සාමාන්‍යයෙන් කෙටි පණිවිඩයකට වැය වෙන ගාස්තුව අදාළ වෙනවා.

7. Sri Lanka News සිංහල නිව්ස් ඇලට් ගෙන්න ගන්නේ මෙහෙමයි.
මේ සේවය විසින් ලබාදෙන නිව්ස් ඇලට් නොමිළේ ලබාගන්න නම් ඒ සදහා ඔබගේ ජංගම දුරකතනයේ සිංහල කියවීමේ හැකියාව තිබිය යුතුයි. මෙ මගිනුත් දවසකට ඇලට් 15ක් 20ක් විතර එවනවා.

මේ සේවාව ඇක්ටිව් කරගන්න Follow SLNewsSinhala කියලා ටයිප් කරලා 40404ට කෙටි පණිවිඩයක් යවන්න ඕන. මේ සදහා සාමාන්‍යයෙන් කෙටි පණිවිඩයකට වැය වෙන ගාස්තුව අදාළ වෙනවා.

බුදු දහම සම්බන්ධ නිව්ස් ඇලට් ගෙන්න ගන්නේ මෙහෙමයි.
8. Buddhism of world - Follow Buddhismofworld
9. Dhamma - Follow dhamma dhamma

ක්‍රිකට් සම්බන්ධ නිව්ස් ඇලට් ගෙන්න ගන්නේ මෙහෙමයි.
10. Sri Lanka Cricket - Follow OfficialSLC
11. ICC - Follow cricketicc

මේ සියලුම සේවාවන් ලබාගන්න නම් අපේ ජංගම දුරකථනයේ භාවිතා වෙන සිම්පත Dialog, Mobitel හෝ Etisalat විය යුතුයි. අනිත් නෙට්වර්ක් වලට තාම මේ පහසුකම ලබාගන්න හැකියාව ලබාදීලා නෑ.


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

4 comments:

  1. meka cancel karana widiyat dapanko. Plz mage 4n eke sinhala nati nisa ena msg ekakwat balanna bane.

    ReplyDelete
    Replies
    1. ඔයා ඇක්ටිව් කරගත්ත නිව්ස් ඇලට් එක ආයිමත් යවන්න 40404ට පහල තියෙන විදියට

      News1st ඉංග්‍රීසි නිව්ස් ඇලට් ඇක්ටිව් කරගන්න නම් යැව්වේ Follow newsfirst en නිසා ආයිමත් යවන්න ඕන Defollow newsfirst en කියලයි

      Delete
    2. thanx machan

      Delete
    3. eth msg enawa ban.

      Delete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...