නම දැක්ක ගමන් ආයිමත් හිත හිත ඉන්න දෙයක් නෑනේ.. මේ කතාවේ පළමු කොටස බලපු අය මේ කතාවේ තියෙන විශේෂත්වය දන්නවා ඇතිනේ.. ඇනිමේශන් වර්ගයට අයත් ලස්සන කතාවක් තමයි Despicable Me 2. මේ වර්ෂයේ ජුලි 03 වනදා නිකුත් කරන ලද මේ චිත්‍රපටයට මේ වෙනකොට 7.9ක IMDb අගයක් ලැබිලා තියෙනවා. විනාඩි 98ක කාලයක් පුරා දිවෙන ලස්සන කතාවක් බලන්න ඔයාලත් එන්න.
Download Link - 544MB
Download Link 2 - 1.13GB
(රයිට් ක්ලික් කර ලින්ක් එක කොපි කරගෙන ගිහින් IDM එක භාවිතා කරලා Download කරගන්න.)
එකනම් පට්ට.දෙකත් එහෙම්මම ඇති කියලා හිතනවා.
ReplyDelete:-j
Deleteමම සෙංකෝලයා වෙමි. අමාරුවෙන් බ්ලොගක් හදාගත්තත් කිසිවකු එය කියවන්නට එන්නේ නැ. ඊයේ රෑ ලක්මාල් කන්දේවිතාන අයියා උපදෙස් ටිකක් දුන්නා ඒ ගැන. මේවා සින්ඩිවලට දාන හැටි කවුරු හෝ කියලා දෙන්න මට.
ReplyDeleteඒ වගේම පොඩි වෙලාවකට හෝ ගොඩ වැදිලා මගේ අඩුපාඩුත් කියල දීල යන්න. ප්‍රියන්ත මාතලන් මහතා කියනවා සහන්ගෙන් හෝ හිරැගෙන් උපදෙස් ගන්න කියලා. තාම ඒ අය මට සෙට් උනේ නෑ. හැකි කෙනෙක් උදව් කරන්න. මේ ලක්මල් අයියගේ උපදෙස් පිටයි මේක දාන්නේ.
සෙන්කෝලය 3වැනි ලිපිය මෙතැනින්
මුල් කාලේ එහෙම තමයි යාලුවා
Deleteකාලයක් යනකොට තමයි කට්ටිය එන්න ගන්නේ
මුල්ම මාසේ 1300යි මගේත් ආවේ
මේ ලිපියෙන් මම ලංකාවේ තියෙන ගොඩක් සිංඩි ගැන කතා කරා. ඒ හැම එකකම වගේ "ඔබගේ අඩවියත් එක් කරන්න" කියලා තියෙන ස්ථානයෙන් ගියාම ඔයාට උපදෙස්ගන්න පුලුවන් වෙයි. එක එක සිංඩි වලට වෙන වෙනම ගිහින් බ්ලොග් එක දාන්න. දිගටම ලියන්න. ටික කාලයක් යනකොට කට්ටිය එන්න ගනීවි.
http://lessonforfree.blogspot.com/2013/01/23-blog-readers-10-facebook-pages-6.html
ෆ්ලෑෂ්ගෙට් එකෙන් බාන්න බැරිදෝ??
ReplyDeleteඅළුත් ලින්ක් දැම්මා :)
Delete