Wednesday, July 24, 2013

පෙපෙරමින්ට් එකක් පෝලෝ එකක් චුයින්ගම් එකක් ගන්න... අඹ මල්ලක් අන්නාසිමල්ලක් ගන්න...කමෙන්ට් කියවන ගමන් කන්න...

මේ කියන්න යන්නේ මේ දවස්වල YouTube එකේ මේ දවස්වල ලාංකික ප්‍රේක්ෂකයන් මුවග මුමුණන ගීතයක් ගැනයි. මේ ලිපිය ලියන වෙලාවෙත් මේ ගීතයට Dislike 1868 ක් ලැබිලා තිබුණා. ඒත් ඇයි මේ ගීතයට මෙතරම් ජනප්‍රියත්වයක් ලැබෙන්නේ කියලා හොයලා බැලුවම දැනගන්න ලැබුනේ මේ ගීතයට තියෙන කමෙන්ට් කියවන්න එන පිරිස දිනෙන් දින ඉහළ යන බවක්. ඒ විධියට හෝ මේ ගීතය දැනට 51654පාරක් ප්ලේ කරලා තියෙන එක ගැන සතුටු වෙන්න පුළුවන්.

image

ගායිකාවට සුභ පතන ගමන් මේ සදහා ලැබී තිබුණ හොදම කමෙන්ට් කිහිපයක් උපුටා ගත්තා. ඒවා කියවන්න කලින් ගීතය බලන්න යන්න කියලත් ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔබ දකින නරක පැත්ත වගේම හොදත් ලියලම යන්න.

Ex-Alien The official music video by Medhani Deshapriye (Jayzee Dazzlehardo) - YouTube

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ...
අපේ බල්ලා පිදුරු කන්න ගත්තා...ගොනා තන කෑවා ....
හුනා උම්බෑ ගෑවා .... මට පිට උගුරේ... සෙංගමාලය , උණ්ඩුකපුච්චේ කීං ගානවා...
ඔහොමම සින්දු කියාපන් නගා...
අනේ දෙය්යෝ මමත් බැලුවනේ මේක ! මට පින් සිද්ද වෙච්චාවේ !
බබා සීසර් කරලා ගත්තාම ඔච්චරට වේදනායි කියලා මට තේරුනා...
carry on carry on

පව් බොලන්ලා හැමෝම බනින්නේ..................
මොකක් හරි සනීප කරන්න බැරි අසනීපයක් ඇති...........................

යකෝ නාකි බැල්ලියොක් මීට වඩා හොදට බුරනවනේ

බරපතල අපරාධකරුවන්ට දෙන දඬුවමක් විදියට උන්ගේ අතපය බැඳලා මේ සින්දුව අහන්න දෙන්න කියලා මම මේ අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා...

මොකෑ මේකි මේ දොඩන්නේ අපිට නම් තේරෙන්නෙ නෑ. නිකන් කිරි පණු ගාය හැදුනු එකියක් මර ලතෝනි දෙනවා වගේ

අනේ මමනං ඉතිං ගමේ කොල්ලෙක් වෙච්චි.. නගාගෙ මේ සෝන්ග් එකට අපෙ අප්පොච්චි මනාපයි නගා.. මේ සෝන්ග් එක දාගෙන අපේ හේනෙ පැල් රකිනකොට හේනට සත්තු එන්නෙම නැතිලු නගා.. වල් අලි වල් ඌරො නරි හිටු කියල දුවනවලු.. අනේ මේ ජාතියෙ තව එකක් කොරල එවන්ට නගා.. මුන් මොනා කීවත් අපෙ අප්පොච්චියි මායි මනාපයි නගාට.. නගා හින්ද තමා අපේ හේන බේරුණේ... නගාට පින්..

මළබද්ධය වැනි රෝගී තත්වයන් ඇති පුද්ගලයන්ට බහිස්‍රාවී කාර්යය පහසු කිරීම අරබයා මෙ‍ම ගීතය වැසිකිලියේ වාදනය කිරීමට නිර්දේශ කරමි.

තූඃ නොදකින් Youtube එකත් වගේ වගක් නැතුව මේ ලබ්බෙ තොවිලෙ Approve කලා නෙ

උඹලට ඕවා තේරෙන්නේ නෑ..මේ නංගිගේ සින්දුවේ ගැඹුරු අර්ථයක් තියෙනවා..මුල් මිනිත්තුවේ කෙඳිරිගාන සද්දේ..ඊට පස්සේ ඔක්කාර ගතිය..අන්තිමට බබා හම්බ උනානේ..එත් නංගි ඇයි අර එක තැනක බඩ දනවෝ බඩ දනවෝ කියල කැගහන්නේ?? බඩ වේලලා වගේනම් ගස්ලබු බෑයක් කෑවනම් හරිනේ..නංගි බොග දාද්දී හරි සද්දයිනෙ..

එක්කෝ කමක් නෑ, මම ජස්ටින් කොලුවගේ සින්දු අහනවා!!

මූලාශ්‍ර: එළකිරි, ෆේස්බුක්, YouTube

I am going to Flip flip some dumb gals. you going to admire BMWlin.Grab balls....Diaz!Yeah!'
How I wonder when I see your faces,round cherry
Woah
And I wanna be ready,my baby right out side uhh oh..
I know you one two i get what you want is eyes
i know you one two complete me without shy
How I wonder when I see your faces,round cherry
Woah
And I wanna be ready,my baby right out side uhh oh..
I know you one two i get what you want is eyes
i know you one two complete me without shy
All I wanna do!Never come back!What I'm gonna do!I'm gonna do a poo
gonna poo diamonds gonna do poo gonna da da da diahrea da da da diahrea
wooah woahhh
Hey ex alien where is my egg-stension?
Would you meet me outside the rain?What would you want?I touch u now
ex aliaaaaan where is my eggstention meet me out side the rain what do you want
i got you now
My heart is breaking x4
Woah..Yes!Haha haha
Anaaa..Arty Crazy Baby
I'm living on a bala.Is amaziiing
Shorty hear your blood ringing.Is it crazy?
Alien donkey wanna kiss me!You and I are real proper friends.Definitely good we took the super gal!
The reason I took the budget shooting in the train is thinking you're the black kid giving me tazer..
!Come back!Supervision!
Ahaa!But you're decapitated!Didn't you..Eeya!
Mary,you can dress!And me and Rachel has Starship n Barcadi.
How can I change ya?My horse is kinda crazy like you.Your waterfall is making me love with you
-________-
Edward Edward Edward...
Where you hide?Chucky,u have failed
Would u tell me
A point of billion
Abnormally gelatine
If we know come and go..come and go alien alien alien

Lyrics Exposed by Anna and Varuni.

මූලිකවම මේ ලිපිය ලියන්න හිතුනේ කෙනෙක්ගේ මුල් උත්සාහයෙන්ම සාර්ථකභාවයට පත් නෙවෙන්න පුළුවන් කියලා හිතුන නිසා. ගත් උත්සාහය සෑහීමකට පත් වුනත් නොවුනත් ඒ උත්සාහය වර්ධනය කරගන්න තමන් දන්න දෙයකුත් කියලා යනව නම් කොච්චර හොඳද. ඒ වගේම මේ ගායිකාව ගැන මීට කලින් දන්නේ නැති නිසයි මේ මුල්ම නිර්මාණය කියලා හිතුවේ.


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

2 comments:

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...