Sunday, October 13, 2013

ගැහැනිය vs බෝම්බය

ගැහැනිය vs බෝම්බය

බොම්බය යනු පුපුරන දෙයකි .ගැහැණිය යනු එසේය නමුත් එහි විශේෂත්වය වන්නේ සැමවිටම පුපුරණ ඇයෝද සිටින නිසාවෙනි.

ගැහැනිය vs බෝම්බය

1. පිපිරිම
බෝම්බයක් සාමානයෙන් පිපිරිමටට ඩෙටනේටරයක් අවශ්‍ය වේ ,එසේම ගැනුන් පිපිර වීමට පිරිමින් අවශ්‍ය වේ .සමරහක් බෝම්ඹ වලට ඩෙටනේටරයක් අවශ්‍ය නැත , ඒලෙසම ගැහැණිය පිපිරීමට හේතුවක් අවශ්‍ය නැත .සමහර බෝම්බ එක් බෝම්බයක් පිපිරුණු විට පිපිරේ. එලෙසම ලස්සණ ගැහැනුන් දකිනකල ගැහැනුන් පිපිරේ .

2. හානිය
බෝම්බයෙන් සිදුවන හානිය ඒහි තරම මත තීරණය වේ .ගැහැනියගේ හැසිරීම අනුව සිදුවන හානිය ඇස්තමේන්තුකල හැක.

3. බෝම්බ වර්ග
බෝම්බ වර්ග රාශියකි,එලෙසම ගැහැනුන් ගේ හැසිරීම් කෝටියකි.

3.1. බිම් බෝම්බ
ඒවා පැගුනු විට පුපුරයි.පෙම්වතිය මුලින් ගෑවුණු විට පුපුරයි ,පසුව ඕනෑ දෙයක් කලද පුපුරා නොයයි, උතුරා යයි.

3.2. ක්ලේමෝ බෝම්බ (පැති බෝම්බ)
මේවා පැතට පුපුරයි ,විවාහයෙන් පසු වන දේ දන්නෝ දනිති.

3.3. Grenades
මේවා පිපිරවීම සදහා කටින් කොටසක් ඇද අවශ්‍ය ස්ථානයට විසිකරනු ලබයි,ගැහැනියක් කට ඇරිය විට අවශ්‍ය ස්ථාන හා අනවශ්‍ය සියල්ල එක් තත්පරයෙන් විනාශ කර දමයි.

3.4. මෝටාර්
මේවා යම් කෙටි දුර ස්ථානයකට ස්ථානගත කර පහර දීමට යොදා ගනී. ගැහැණිය ස්ථාන ගත කිරීමට දාක්ෂතාවය දක්වයි .එය කියනා වූ ඇනුම් පද වලින් වැටහේ.

3.5. කාල බෝම්බ
මේවා නියමිත වේලාවකදී පුපුරා යාමට සකස් කල හැක ,එසේම ගැහැණිය පඩි ගත් විගස පුපුරා යන අතර සාක්කුවට බැස පඩිය සතියෙන් සුනද්දුලි කර දමයි ,මෙමෙ දිනය අනිවාර්යෙන්ම අමතක නොවෙයි.

මෙලෙස ඒකි නොකී බෝම්බ වර්ග රාශියක් දක්නට ඇත .එලෙසම ගැහැනියගේ ස්බාවය කියා නිමකළ නොහැක.

4. බෝම්බයක් දුටු විට
අපේ ඇයෝ බෝම්බයක් දුටුවිට එය පිළිබද විස්තර බැලීමට යයි ,ඉවත් නොවෙයි. ලස්සණ කැල්ලක් දුටු විට කොල්ලෝ කෙලින් බලා පැණි පෙරයි,බැදපු අය හොරෙන් බලා සතුටු වණ අතර සමහරුන් බිරිදව පුපුරවා ඇය ලබාගැනීමට යාමෙන් පුපුරා යයි.

මෙසේ ගැහැණිය ,පෙම්වතිය ,මව ,බිරිද ආදී සියලු චරිත මවන ගැහැණිය බෝම්බයකට සමාන වන්නේ පුපුරා යාමට ආසන්න වූ විටදී පමණි ,එසේ නොවනවිට ඇය සුරන්ගානාවකි,දේව දුතිකවකි කදුලට සැනසුමකි ,විඩාවට මිණිපහනකි .ආදරයේ උල්පත ඔබයි .පුපුරායාමට නොදී දිවි හිමියෙන් රැක ගැනීම මනුස්ස සංහතියේම වගකීමකි .ලොව දරන්නේ ඔබයි රජුන් තනන්නේ ඔබයි.ඔබනැති ලොව හිරු සදු තරු නැති අහස වැනිය.

උපුටා ගැනීමකි.


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

3 comments:

  1. බෝම්බය පුපුරන්න කලින් අල්ලා බදාගත යුතුය ! :)

    ReplyDelete
  2. me lipiya mage ,palaklata sthuthi ,thwa me wage lipi thiyenwa

    ReplyDelete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...