කලින් අපි පාසිකුඩා වෙරළ ගැන සහ මහත්මා ගාන්ධි උද්‍යානය ගැන කථා කළා මතක ඇතිනේ. Batticaloa Gate කියන්නේ තවත් ඒ වගේ ස්ථානයක්. මේ ස්ථානයත් මඩකළපුව නගර මධ්‍යයේ මහත්මා ගාන්ධි උද්‍යානයට යාබදව තමයි පිහිටලා තියෙන්නේ. මුහුද ඔස්සේ ආ ගිය නැව් ගොඩබිමට ලඟා වූ ස්ථානය මේ ආකාරයෙන් පිහිටුවා අව්ති බවයි දැනගන්න ලැබුනේ. පවුන්ඩන් උද්‍යානය පිහිටලා තියෙන්නෙත් මේ Batticaloa Gate එක ලගමයි.
Sunday, August 10, 2014
මඩකළපුවේ සංචාරය – තෙවන දිගහැරුම (Trip to Batticaloa District – Part 3)















































































0 ක් අදහස් පල කරල තියෙනවා:
Post a Comment
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.