මඩකළපුවට සංචාරය කරන්නෙක්ට තවත් වැදගත් ස්ථානයක් තමයි මඩකලපු කොටුව. දැවැන්ත කොටු පවුරකින් වටවෙලා තියෙන මේ බලකොටුව අද වෙනකොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වශයෙන් භාවිතා කරනවා. ඒත් ඒ අතීතය සිහිගන්වන කිසිම දෙයක් වෙනස් නොකර තියාගන්න ලොකු උත්සාහයක් අරගෙන තිබුනා. නිතර නඩත්තු කටයුතු කරමින් නිසිලෙස පවත්වාගෙන යන්න බලධාරීන් කටයුතු කිරීම සතුටට කරුණක්.
0 ක් අදහස් පල කරල තියෙනවා:
Post a Comment
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.