Friday, May 24, 2013

බ්‍රොඩ්බෑන්ඩ් සම්බන්ධතාවයක් තියෙන ඕනම කෙනෙක්ට වෙබ් බ්‍රව්සරයේ වේගය වැඩිකරගන්න

අපි භාවිතා කරන වෙබ් බ්‍රව්සරයේ වේගය ටිකක් වැඩි කරගත්තොත් අපේ වැඩ වලට පහසුයි නේද? මේ වේගය වැඩි කරගන්නවා කියලා කියන්නේ පේජ් එකක් ලෝඩ් වෙන්න යන කාලය අඩු කරගන්න එක ගැනයි. මෙහිදී අපි බලමු අපි භාවිතා කරන ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරයේ වේගය වැඩි කරගන්නා ආකාරය ගැන.

http://lessonforfree.blogspot.com

වෙබ් බ්‍රව්සරය ඕපන් කරගෙන ඇඩ්‍රස් එක ටයිප් කරන්න තියෙන තැන about:config කියලා ටයිප් කරලා Enter ක්ලික් කරන්න. 

http://lessonforfree.blogspot.com

පහලින් තියෙන රූපය වගේ වින්ඩෝ එකක් ඒවි. එතැන තියෙන I’ll be careful, I promise! මත ක්ලික් කරන්න.

http://lessonforfree.blogspot.com

ඊට පස්සේ පහලින් තියෙන අයිතමයන්ගේ අගයයන් වෙනස් කරගන්න දීලා තියෙන ආකාරයට. ඒ සදහා එක් එක් අයිතමය මත Double ක්ලික් කරන්න ඕන වෙනවා.

browser.tabs.showSingleWindowModePrefs - true
network.http.max-connections - 48
network.http.max-connections-per-server - 16
network.http.max-persistent-connections-per-proxy - 8
network.http.max-persistent-connections-per-server - 4
network.http.pipelining - true
network.http.pipelining.maxrequests - 100
network.http.proxy.pipelining - true
network.http.request.timeout - 300

ඊට පස්සේ රයිට් ක්ලික් කරලා New ඔස්සේ Interger මත ක්ලික් කරන්න.

http://lessonforfree.blogspot.com

එහි නම nglayout.initialpaint.delay ලෙස දෙන්න. Value එක විධියට 0 දෙන්න. මේ අගයෙන් කියවෙන්නේ දත්ත ලබාගැනීමට බලා සිටිය යුතු කාලය ගැනයි. බ්‍රොඩ්බෑන්ඩ් සම්බන්ධතාවයක් තියෙන ඕනම කෙනෙක්ට මේ අගය 0 ලෙස තබා ගැනීමෙන් වේගය වැඩි කරගන්න පුලුවන් වෙනවා යම් ප්‍රමාණයකින්.

http://lessonforfree.blogspot.com

http://lessonforfree.blogspot.com


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

6 comments:

  1. niyama lipiyak malli, crome eka genath ikmanin danna

    ReplyDelete
  2. අපිට තියෙන්නෙ මෝබයිල් බෝඩ්බැන්ඩ්..මම හිතන්නෙ ඒවට හරියන එකක් නැහැ..

    ReplyDelete
    Replies
    1. අවුලක් වෙන එකක් නෑ යාලු

      Delete
  3. machan mage firefox wala oya kiyana link tika nene

    ReplyDelete
    Replies
    1. නැති වෙන්න බැහැ.යේ බලන්න.

      Delete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...