අපි පාවිච්චි කරන nokia ෆෝන් වලට නම් nokia pc suite තියෙනවනේ. ඒත් samsung ෆෝන් වලට එහෙම සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා කියලා වැඩිය දන්නේ නෑනේ. Samsung ෆෝන් වලට තියෙන PC සොෆ්ට්වෙයාර් වලින් අපේ ෆෝන් එකට ගැලපෙන සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න විදිය බලමු.
මුලින්ම Samsung අඩවියට යන්නකෝ. Samsung Website
ඉන්පස්සේ පහළ රූපයේ විදියට Type එක විදියට Mobile Phone තෝරන්න ඕන.
ඉන්පස්සේ එක විදියට ඔයාලගේ ෆෝන් එකට අදාලව Smart Phone, Feature Phone, Bluetooth Headset, Tablet, Others වලින් අදාල එක තෝරන්න.
ඉන්පස්සේ Model Number එක තෝරන්න.
ඊට පස්සේ Manuals & Downloads ක්ලික් කරන්න.
ඉන්පස්සේ එන Page එකේ තියෙන Software මත ක්ලික් කරලා සොෆ්ට්වෙයාර් එක Download කරගන්න.
සොෆ්ට්වෙයාර් එක Download වුනාම install කරගෙන බලන්නකෝ….
0 ක් අදහස් පල කරල තියෙනවා:
Post a Comment
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.