Friday, February 15, 2013

Samsung ෆෝන් එකට ගැලපෙන PC සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරමු.

අපි පාවිච්චි කරන nokia ෆෝන් වලට නම් nokia pc suite තියෙනවනේ. ඒත් samsung ෆෝන් වලට එහෙම සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා කියලා වැඩිය දන්නේ නෑනේ. Samsung ෆෝන් වලට තියෙන PC සොෆ්ට්වෙයාර් වලින් අපේ ෆෝන් එකට ගැලපෙන සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න විදිය බලමු.

මුලින්ම Samsung අඩවියට යන්නකෝ. Samsung Website

ඉන්පස්සේ පහළ රූපයේ විදියට Type එක විදියට Mobile Phone තෝරන්න ඕන.

image

ඉන්පස්සේ එක විදියට ඔයාලගේ ෆෝන් එකට අදාලව Smart Phone, Feature Phone, Bluetooth Headset, Tablet, Others වලින් අදාල එක තෝරන්න.

image

ඉන්පස්සේ Model Number එක තෝරන්න.

image

ඊට පස්සේ Manuals & Downloads ක්ලික් කරන්න.

image

ඉන්පස්සේ එන Page එකේ තියෙන Software මත ක්ලික් කරලා සොෆ්ට්වෙයාර් එක Download කරගන්න.

image

image

සොෆ්ට්වෙයාර් එක Download වුනාම install කරගෙන බලන්නකෝ…. Thumbs up

image


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...