මම කලින් දවසක ලිපියකින් මේ ගැන කතා කලා. අද ලියන්නේ ඒ ලිපියෙන් දුන්න DNS ලිපිනයන් භාවිතා කරන ආකාරයයි.
කලින් ලිපිය බලන්න මෙතනින් යන්න, ඒ ලිපියේ තමයි DNS ටික තියෙන්නේ.
කලින් ලිපිය බලන්න මෙතනින් යන්න, ඒ ලිපියේ තමයි DNS ටික තියෙන්නේ.
Control Panel එකට ගිහින් Network and Sharing Center ඕපන් කරගන්න. එහි තිබෙන Change adapter settings මත ක්ලික් කරන්න.

ඉන්පසුවට ඕපන් වෙන වින්ඩෝව් එකෙන් ඔයාලා දැනට Internet යන්න භාවිතා කරන Profile එක මත රයිට් ක්ලික් කරලා Properties යන්න.

ඉන්පසු ඕපන් වෙන Dialog Box එකේ Networking ටැබ් එකට යන්න. එහි තිබෙන Internet Protocol Version 4 (TCP/IPv4) සිලෙක්ට් කර ඊට පහලින් ඇති Properties ක්ලික් කරන්න.

ඕපන් වෙන Dialog Box එකේ Preferred DNS server සහ Alternate DNS server වලට කලින් ලිපියෙන් කැමැති DNS එකක් යොදන්න.

OK කරලා Internet ගිහින් වෙනස බලන්නකෝ.
හරී.... නියමයි... ගොඩාක් ස්තූතියි!
ReplyDeleteස්තූතියි මිත්‍රයා :-bd
Deleteනියමයි ස්තූතියි මේව කියල දෙනවට
ReplyDelete=D7
Deleteip addresses එකක් ඉල්ලනව.ඒකට මොකක්ද කරන්නෙ
ReplyDeleteමේ ලිපියේ අන්තිමට තියෙන රූපය බලන්න යාලුවා
DeleteObtain an IP address automatically
කියන එක select කරලා බලන්නකෝ
එල..
ReplyDeleteB-)
Delete