මේ කියන්න යන්නේ අපි නිතරම යන එන ෆේස්බුක් එක ගැන අපි නොදන්න කරුණු රාශියක් ගැන. මේ විස්තර වලින් කියවෙන්නේ ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2012දී ෆේස්බුක් භාවිතය ගැනයි.
සාමාන්‍යයෙන් මාසෙකට බිලියනයකට ආසන්න ක්‍රියාකාරී සාමාජික(Active users) පිරිසකගෙන් ෆේස්බුක් එක පිරී ඉතිරී යනවා. ඒ කියන්නේ දවසකට ලක්ෂ 333කට අධික පරිශීලකයන් පිරිසක් ෆේස්බුක් භාවිතා කරනවා.
සාමාන්‍ය පරිශීලකයෙක්ට ෆේස්බුක් මිතුරන්(Friends) 130ක් පමණ සිටිනවා. ඒ වගේම බිලියන 125කට අධික මිතුරන් ෆේස්බුක් හරහා සම්බන්ධ වී සිටිනවා.
සාමාන්‍ය දිනකදී අප්ලෝඩ් වෙන පින්තූර(Photos) ගණන මිලියන 300ඉක්මවා යනවා. ඒ වගේම සාමාන්‍ය දිනකදී හුවමාරු වන ලයික්(Likes) සහ කමෙන්ට්(Comments) සංඛ්‍යාව බිලියන 3.2ඉක්මවා යනවා.
ෆේස්බුක් තුල සිටින සාමාජිකයන්ගෙන් 43%ක් පිරිමි(Male) පාර්ශවය වන අතර 57%ක් ගැහැණු(Female) පාර්ශවය වෙනවා.
ඒ වාගේම මිලියන 600කට අධික පිරිසක් තම ජංගම උපාංග(Mobile Drivers) භාවිතයෙන් ෆේස්බුක් වෙත පිවිසෙනවා.
කුමණ ආකාරයකට හෝ ෆේස්බුක් වෙත පිවිසෙන පරිශීලකයෙක් සාමාන්‍යයෙන් දිනකට විනාඩි 20ක්වත් අවම වශයෙන් ෆේස්බුක්ෆි රැදී සිටිනවා.
::: මතු සම්බන්ධයි :::.
පට්ට නිව්ස් එක
ReplyDeleteස්තූතියි :)
Delete:)තව ගොඩක් විස්තර තියෙනවා
හිමි හිමීට දාන්නම් යාලුවා