මේ කියන්න යන්නේ අපි නිතරම යන එන ෆේස්බුක් එක ගැන අපි නොදන්න කරුණු රාශියක් ගැන. මේ විස්තර වලින් කියවෙන්නේ ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2012දී ෆේස්බුක් භාවිතය ගැනයි.
දැනට ෆේස්බුක් පරිශීලකයන්ගෙන් 19% ක් ඇමරිකාවේ සහ කැනඩාවේ පරිශීලකයින් වන අතර 81%ක් ලොව අන්රටවලට අයත් පරිශීලකයන්.
ෆේස්බුක් කොතරම් ජනප්‍රියදැයි කිවහොත් දැනට භාෂා 70කට අධික ගණනක් ෆේස්බුක් තුල භාවිතා වෙනවා.
ෆේස්බුක් ඇප්ස් මිලියන 20කට අධික සංඛ්‍යාවක් දිනපතා භාවිතා කරනවා. ඒ වගේම මිලියනයකට වැඩි වෙබ් සයිට් ප්‍රමාණයක් ෆේස්බුක් හා සම්බන්ධ වෙනවා.
:::: මතු සම්බන්ධයි. :::
0 ක් අදහස් පල කරල තියෙනවා:
Post a Comment
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.