Tuesday, March 12, 2013

ෆේස්බුක් ගැන නොදත් කරුණු - අන්තර්ජාතික මට්ටමින් (දෙවන කොටස)

මේ කියන්න යන්නේ අපි නිතරම යන එන ෆේස්බුක් එක ගැන අපි නොදන්න කරුණු රාශියක් ගැන. මේ විස්තර වලින් කියවෙන්නේ ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2012දී ෆේස්බුක් භාවිතය ගැනයි.

දැනට ෆේස්බුක් පරිශීලකයන්ගෙන් 19% ක් ඇමරිකාවේ සහ කැනඩාවේ පරිශීලකයින් වන අතර 81%ක් ලොව අන්රටවලට අයත් පරිශීලකයන්.

ෆේස්බුක් කොතරම් ජනප්‍රියදැයි කිවහොත් දැනට භාෂා 70කට අධික ගණනක් ෆේස්බුක් තුල භාවිතා වෙනවා.

ෆේස්බුක් ඇප්ස් මිලියන 20කට අධික සංඛ්‍යාවක් දිනපතා භාවිතා කරනවා. ඒ වගේම මිලියනයකට වැඩි වෙබ් සයිට් ප්‍රමාණයක් ෆේස්බුක් හා සම්බන්ධ වෙනවා.
facebook-2012--facts--figures_508fd5f6291d2_w587

:::: මතු සම්බන්ධයි. :::


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...