Thursday, April 25, 2013

කෑම මේසේදි කතාකරන හැන්දයි ගෑරුප්පුවයි කියන කතා

image

අපි කෑම මේසෙක වාඩි වෙලා කෑම ගන්නකොට හැන්දෙනුයි ගෑරුප්පුවෙනුයි අපේ අවශ්‍යතාවය කියන්න පුලුවන්බව දන්නවද? හැන්දයි ගෑරුප්පුවයි සන්නිවේදන මාධ්‍යයක් විදියට භාවිතාකරන ආකාරය ගැන තමයි අද කතාකරන්නේ.

imageඅපි කෑම ගැනීම මදකට නතරකලා කියලා කියන්නයි හැදි ගෑරුප්පු මේ විදියට තියන්නේ.

image
ඊළඟ පිගානක් සඳහා අපි සූදානම් නම් හදි ගෑරුප්පු තියන්නේ මෙහෙමයි.

imageකෑම එක ගොඩක් හොඳයි කියලා කියන්න මේ විදියට හැදි ගෑරුප්පු කියනවා.

imageකෑම කාලා ඉවර වුනාම මේ විදියට හැදි ගෑරුප්පු තියන්න.

imageකෑමට කැමැත්තක් නැතිනම් හැදි මේ විදියට තියන්න.

දැන් ඉතින් දන්නවනේ කොහොමද හැදි ගෑරුප්පු පාවිච්චි කරන්නේ කියලා… භය නැතුව හැන්දයි ගෑරුප්පුවයි පාවිච්චි කරමු දැන්.. Birthday cakeCoffee cupThumbs up


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

3 comments:

  1. මාරයි... මමත් මේ ගොඩාක් දේවල් දන්නෙ නෑ...
    කෑම කාලා ඉවර වුනාම පිඟාන මැද්දෙන් තියන එක හරිද ?
    හදිසියෙ වත් පිඟානෙ තව කෑම ඉතුරු උනොත්...

    ReplyDelete
  2. කන්නනං බයක් නෑ මස් කෑලි ඉගිල්ලෙනවනේ අනිත් මේසෙට ඒකනේ කරුමේ..
    ස්තුතියි පෝස්ටුවට....
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  3. මම නම් මේ සීන් දැනගත්තෙත් අදයි බන්.

    ReplyDelete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...