ඔයාලා ආස ඇතිනේ ෆේස්බුක් එකේ Photo Comment දාන්න. ඒකට හරියන ෆොටෝ 500 කට වඩා ප්‍රමාණයක් අරගෙන තමයි මේ පාර ආවේ. ෆේස්බුක් Status වනසන්න කියාපු ෆොටෝ තියෙනවා මෙතන. යාළුවෝ දාන Status කැමැති විදියකට විනාස කරන්න දැන් ඔයාලට පුළුවන්. ෆේස්බුක් ආයතනයෙන් මේ පහසුකම ලබාදුන්නට ඒකෙන් වැඩක් ගන්නේ නැතුව හිටියේ ෆෝටෝ නැතුව නම් දැන් ඒ අඩුව සම්පූර්ණ වෙයි. ඒ වගේම මේ ඇල්බම් එක ෆොටෝ 1000ක් වෙනකම් වර්ධනය කරගන්න ඔයාලගේ උදව් ලැබෙනව නම් ඒකත් ලොකු දෙයක්. 9MB ප්‍රමාණයේ 7Zip ෆයිල්...