පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Sunday, July 28, 2013

FB Photo Comment දාන්න මෙන්න ෆොටෝ 500ක්

ඔයාලා ආස ඇතිනේ ෆේස්බුක් එකේ Photo Comment දාන්න. ඒකට හරියන ෆොටෝ 500 කට වඩා ප්‍රමාණයක් අරගෙන තමයි මේ පාර ආවේ. ෆේස්බුක් Status වනසන්න කියාපු ෆොටෝ තියෙනවා මෙතන. යාළුවෝ දාන Status කැමැති විදියකට විනාස කරන්න දැන් ඔයාලට පුළුවන්. ෆේස්බුක් ආයතනයෙන් මේ පහසුකම ලබාදුන්නට ඒකෙන් වැඩක් ගන්නේ නැතුව හිටියේ ෆෝටෝ නැතුව නම් දැන් ඒ අඩුව සම්පූර්ණ වෙයි. ඒ වගේම මේ ඇල්බම් එක ෆොටෝ 1000ක් වෙනකම් වර්ධනය කරගන්න ඔයාලගේ උදව් ලැබෙනව නම් ඒකත් ලොකු දෙයක්. 9MB ප්‍රමාණයේ 7Zip ෆයිල් එකක් විදියට මේ ෆොටෝ ටික තියෙනවා. Download කරගෙන Facebook එකේ ශෙයාර් කරලා අනිත් අයටත් කියන්න.

FaceBook_Comments_PhotosFaceBook_Comments_PhotosFaceBook_Comments_PhotosFaceBook_Comments_Photos

මේ ෆොටෝ එකක්වත් මම හදපුව නෙවෙයි. ඒ නිසා ඒවායේ නිසි අයිතිය ඔවුන් සතුයි. ෆේස්බුක් එකේ සැරිසරන විට හමුවූ ෆොටෝ ටික තමයි මේ විධියට ඇල්බම් එකක් විදියට එකතු කලේ. 18+ කියලා මාතෘකාවේ යෙදුවේ මේ ෆොටෝ සමහරක තියෙන වචන නිසා.

Picture1

Download (9.04MB)
7ZIP Password: lessonforfree.blogspot.com

Saturday, July 27, 2013

Cricket 14 Game එක ඕන කාටද?

Cricket 07 ගේම් එක ගැන දන්න ඔයාලට මේ කියන්න යන්නේ Cricket 14 ගේම් එක ගැන. හැබැයි මේක කලින් ආපු Cricket 08, Cricket 10, IPL වගේ නෙවෙයි. ඒ කියන්නේ Cricket 07 ගේම් එක උඩට ෆයිල් එකක් Replace කරන එකක් නෙවෙයි Cricket 14 කියලා කියන්නේ. මේක සම්පූර්ණ ගේම් එකක් විදියට තමයි තියෙන්නේ. අලුතෙන් Cricket ලෝකෙට ආපු ගොඩක් දේවල් මේ ගේම් එකේ අන්තර්ගත වෙලා තියෙනවා.

මේ තියෙන්නේ ඒ ගේම් එකේ Screenshots කිහිපයක්

Cricket 14 Game එක ඕන කාටද? Cricket 14 Game එක ඕන කාටද? Cricket 14 Game එක ඕන කාටද? Cricket 14 Game එක ඕන කාටද? Cricket 14 Game එක ඕන කාටද? Cricket 14 Game එක ඕන කාටද? Cricket 14 Game එක ඕන කාටද?

ඒ වගේම Cricket 07 ගේම් එකේ වගේ එකම කියවන්නේ නැතුව පැය 40කට වඩා වූ Commentary මේ ගේම් එකේ අන්තර්ගත වෙනවා. ලොව පුරා බිලියන 2.8ක ක්‍රීඩාලෝලීන් වෙත ඉදිරිපත් කරන මේ ගේම් එක ODI, TEST, T20 කියන තුන් ආකාරයෙන්ම ක්‍රීඩා කරන්න අපිට පුළුවන් වෙනවා.

Cricket 14 Game එක ඕන කාටද? Cricket 14 Game එක ඕන කාටද? Cricket 14 Game එක ඕන කාටද? Cricket 14 Game එක ඕන කාටද? Cricket 14 Game එක ඕන කාටද?

මේ පහලින් තියෙනේ Cricket 14 ගේම් එකේ වීඩියෝ දෙකක්. ඒකත් බලන්නකෝ.

Cricket 14 Game එක ඕන කාටද?

Cricket 14 Game එක ඕන කාටද?

මේ තියෙන ප්‍රශ්න සහ පිළිතුරු වලත් මේ ගැන ගොඩක් විස්තර කියලා තියෙනවා.

Q1) Can you just answer when will this game be out? How much development is done?
It's been under development for a long time, years, it's a pet project of mine personally as I have family that play cricket (one of my son-in-laws is in India playing right now). However as this is a self-funded title it has been using resources as they become available from other projects.
Now that we have finished our Rugby League title everyone at Big Ant Studios is onboard to get this Cricket game out the door.
I can't tell you when it will be out due to confidentiality agreements that are in place but I can say that I think it is great that you will have two games to choose from next year and competition can only make the games better

Q2) It would be nice to know how much the game has been developed like is it playable? Still under development? What features? and if these questions cannot be answered right now then how many more days
It's payable and it's fun - we're adding in all of the stuff we've developed from our other sports games, extensive player creators, player sharing, Career modes, and a lot of other stuff that I will give details about over time.
This experience will be a fluent bowler to bat to field experience, there will be no quick time button press mini-games.

Q3) Cricket game will have a career mode?
Our game has an extensive career mode.

Q4) Is it playable online?
It is playable online across multiple machines.
We have not got an option to continue a saved online game - we did look at it but thought the audience for the feature too small - if it is a big feature for you guys then we can reconsider it.

5. Why all of a sudden BigAnt came with their screenshots? were you waiting for Trickstar to announce their title?
The timing has more to do with the Rugby League (RLL2) game being shipped

6. Crowd and Stadiums looks amazing in RL title, is cricket going to feature similar stature of ditails of the stadiums, players, and crowds?

If anything the detail and lighting is better. RLL2 had lighting that was swapped in/out over time, Cricket has dynamic lighting that has the sun incrementally move, shadows dynamically changing and cloud effects. We want you to feel that you are batting the middle of a cauldren, to feel tingles in your spine when you walk onto the field (I think we got that right with the grand final run on in RLL2).

7. Career mode, Would you be again similar to RL if it is so, then it would be amazing. ( Loving the grand final trailer for RL)

Our Cricket will have the same depth in terms of the career mode as RLL2 but not the same number of licenses. (RLL2 had 100+ licensed teams in it's career mode from u17's and up.) I am hoping that the player creator makes up for the lack of licenses, and the ability for people to share teams that they have created - any one elses team you meet online is automatically stored on your system for you to keep. We believe this will keep the game fresh and allow great longevity.

8. One thing that all the past cricket games did NOT have was the unpredicatablity of the Bowl. Has this been captured accordingly?

We are trying a few different things, the easy thing is a perfect ball everytime, the difficulty is how much randomisation there is and how to balance that with player skill. There is an idea that if a player has perfect input then they should get the perfect result but that makes for a dull game when a player gets perfect muscle memory over time. As we are not using quick time events this is less of a problem for us. FIFA has used some interesting shot modification techniques in the past that we are also looking at including making things more difficult when under pressure.

9. How much does the stamina, Fatigue, Injuries, form, previous innings play part in the game?

Stamina, Fatigue, Injuries, form, previous innings are very influentual, players need to be managed well.

10. Is there like a touring countires to countries type of creeer mode as well as individual career mode?

More on the Career mode will follow. I should clear up early though that this is not a "be a pro mode"

11. Feild setting has been the biggest let down, and lack of AI thinking. How is this game different? and what measures are being taken to avoid these fatal errors from past games?
All I can say is that I think this is under control, if you could tell me your biggest dislikes from the previous then I will try to make sure we don't fall into the same traps.

12. When the game is released is that it? By that I mean if there is faults, then will they be patched? Or will we be left to live with it?
We've continued to provide support for every game we've made, including patches, DLC, etc...
AFL has a Game of the Year Edition that added teams and stadia.
Cricket is personal for me, as mentioned before, I have family playing Cricket including a son on law on tour tight now in Mumbai with a representative indigenous squad. It's a long term investment.

13.Query is with regards to career mode. You said its not be a pro kind of career mode. Does it mean it has more to do with management that actual play in the field. Will we be playing as a coach in career mode?
You manage/coach (train, hire, fire) the team and also can play the games or simulate them.

14. Oh and assuming the career mode is gonna run deep, for years, would the player's attributes grow over the period too? As a player matures as he playes more...and some retire too. I guess the retirement is cross connected with the brand value, spectators etc? Like if its Sachin's last match, obviously more TV rating, spectators etc. and after he retires, there is gonna be less people coming into watch India play.
Is something sort of that going to feature in game?

Stat's change over time. Performance of the team is reasonably dominant for earning revenue, followed by star players, often you get both or neither at the same time, this is where retirement timing and player management come into the game. I don't want to give much more away on the Career mode side of things but it will be revealed in videos and screenshots prior to the game's release.

15. What are we looking at in terms of online features? Will it just be single H2H matches and private matches like AFL Live or will there be more in depth online modes like FIFA?
Every mode in Cricket has an online option, it is head to head or co-operative (all player controller selection screens have an online selection also). There are also online tournaments.

16. Any chance of created teams and competitions being able to be used in 'career mode'?
100% definite - biggest issue people have had with RLL2 has been that only licensed teams can be used in the Career mode, this will not be the case with Cricket (it is a design issue, not a technical one).

17. I know you can't disclose too much about it, but is career mode basically a season by season mode where you manage a team, play tours, friendlies, tournaments etc? Like will a fake version of the WC, T20, IPL and Champions Trophy been in the game?
That's pretty close to it.

18. Can we save the replay whenever we want? I hope this game has it, always want to capture great cricket moments in game
Unfortunately there is no plan at the moment to include an "anytime" replay function.
The replay system we do have implemented will post to YouTube (automatically linking a Facebook link to the video on your wall if you have it activated).

19. Can we expect a demo?
I can't promise a Demo but can promise that there will be plenty of screenshots, video and play sessions before the game is released. I expect that we will have an unbiased set of people at the public play sessions as we have had for our previous games and that they would provide reviews for you before you make any committment to the title.

මෙන්න මේ ලින්ක් වලින් ගිහින් තවත් විස්තර බලාගන්න පුළුවන්.

ලින්ක් 1
ලින්ක් 2

526817_645349932144626_1082682751_n1014059_645350132144606_604293335_n1014186_645349318811354_960475342_n1075747_645350112144608_210700368_n

මේ ගේම් එක 10GB විතර වෙනවා කියලා තමයි දැනගන්න තියෙන්නේ. ඔක්තෝම්බර් මාසයට පෙර නිකුත් කරනවා කියලයි මේ ගේම් එක හදන ආයතනය කියලා තියෙන්නේ. ළඟදිම දවසක අපිට පුලුවන් වෙයි දැනගන්න ඒ දවස හරියටම. එතකන් බලන් ඉන්නම වෙනවා. ඒ දවස ආවම මේ ලිපියේ පහලින් Download Button එක තියේවි කියලා හිතනවා.

1010878_573565196020706_1712577472_n

ලයික් කරලා ශෙයා කරන්න පුළුවන් නම් අනිත් අයත් මේ ගැන ඉක්මනින්ම දැනගනීවි….

Wednesday, July 24, 2013

පෙපෙරමින්ට් එකක් පෝලෝ එකක් චුයින්ගම් එකක් ගන්න... අඹ මල්ලක් අන්නාසිමල්ලක් ගන්න...කමෙන්ට් කියවන ගමන් කන්න...

මේ කියන්න යන්නේ මේ දවස්වල YouTube එකේ මේ දවස්වල ලාංකික ප්‍රේක්ෂකයන් මුවග මුමුණන ගීතයක් ගැනයි. මේ ලිපිය ලියන වෙලාවෙත් මේ ගීතයට Dislike 1868 ක් ලැබිලා තිබුණා. ඒත් ඇයි මේ ගීතයට මෙතරම් ජනප්‍රියත්වයක් ලැබෙන්නේ කියලා හොයලා බැලුවම දැනගන්න ලැබුනේ මේ ගීතයට තියෙන කමෙන්ට් කියවන්න එන පිරිස දිනෙන් දින ඉහළ යන බවක්. ඒ විධියට හෝ මේ ගීතය දැනට 51654පාරක් ප්ලේ කරලා තියෙන එක ගැන සතුටු වෙන්න පුළුවන්.

image

ගායිකාවට සුභ පතන ගමන් මේ සදහා ලැබී තිබුණ හොදම කමෙන්ට් කිහිපයක් උපුටා ගත්තා. ඒවා කියවන්න කලින් ගීතය බලන්න යන්න කියලත් ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔබ දකින නරක පැත්ත වගේම හොදත් ලියලම යන්න.

Ex-Alien The official music video by Medhani Deshapriye (Jayzee Dazzlehardo) - YouTube

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ...
අපේ බල්ලා පිදුරු කන්න ගත්තා...ගොනා තන කෑවා ....
හුනා උම්බෑ ගෑවා .... මට පිට උගුරේ... සෙංගමාලය , උණ්ඩුකපුච්චේ කීං ගානවා...
ඔහොමම සින්දු කියාපන් නගා...
අනේ දෙය්යෝ මමත් බැලුවනේ මේක ! මට පින් සිද්ද වෙච්චාවේ !
බබා සීසර් කරලා ගත්තාම ඔච්චරට වේදනායි කියලා මට තේරුනා...
carry on carry on

පව් බොලන්ලා හැමෝම බනින්නේ..................
මොකක් හරි සනීප කරන්න බැරි අසනීපයක් ඇති...........................

යකෝ නාකි බැල්ලියොක් මීට වඩා හොදට බුරනවනේ

බරපතල අපරාධකරුවන්ට දෙන දඬුවමක් විදියට උන්ගේ අතපය බැඳලා මේ සින්දුව අහන්න දෙන්න කියලා මම මේ අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා...

මොකෑ මේකි මේ දොඩන්නේ අපිට නම් තේරෙන්නෙ නෑ. නිකන් කිරි පණු ගාය හැදුනු එකියක් මර ලතෝනි දෙනවා වගේ

අනේ මමනං ඉතිං ගමේ කොල්ලෙක් වෙච්චි.. නගාගෙ මේ සෝන්ග් එකට අපෙ අප්පොච්චි මනාපයි නගා.. මේ සෝන්ග් එක දාගෙන අපේ හේනෙ පැල් රකිනකොට හේනට සත්තු එන්නෙම නැතිලු නගා.. වල් අලි වල් ඌරො නරි හිටු කියල දුවනවලු.. අනේ මේ ජාතියෙ තව එකක් කොරල එවන්ට නගා.. මුන් මොනා කීවත් අපෙ අප්පොච්චියි මායි මනාපයි නගාට.. නගා හින්ද තමා අපේ හේන බේරුණේ... නගාට පින්..

මළබද්ධය වැනි රෝගී තත්වයන් ඇති පුද්ගලයන්ට බහිස්‍රාවී කාර්යය පහසු කිරීම අරබයා මෙ‍ම ගීතය වැසිකිලියේ වාදනය කිරීමට නිර්දේශ කරමි.

තූඃ නොදකින් Youtube එකත් වගේ වගක් නැතුව මේ ලබ්බෙ තොවිලෙ Approve කලා නෙ

උඹලට ඕවා තේරෙන්නේ නෑ..මේ නංගිගේ සින්දුවේ ගැඹුරු අර්ථයක් තියෙනවා..මුල් මිනිත්තුවේ කෙඳිරිගාන සද්දේ..ඊට පස්සේ ඔක්කාර ගතිය..අන්තිමට බබා හම්බ උනානේ..එත් නංගි ඇයි අර එක තැනක බඩ දනවෝ බඩ දනවෝ කියල කැගහන්නේ?? බඩ වේලලා වගේනම් ගස්ලබු බෑයක් කෑවනම් හරිනේ..නංගි බොග දාද්දී හරි සද්දයිනෙ..

එක්කෝ කමක් නෑ, මම ජස්ටින් කොලුවගේ සින්දු අහනවා!!

මූලාශ්‍ර: එළකිරි, ෆේස්බුක්, YouTube

I am going to Flip flip some dumb gals. you going to admire BMWlin.Grab balls....Diaz!Yeah!'
How I wonder when I see your faces,round cherry
Woah
And I wanna be ready,my baby right out side uhh oh..
I know you one two i get what you want is eyes
i know you one two complete me without shy
How I wonder when I see your faces,round cherry
Woah
And I wanna be ready,my baby right out side uhh oh..
I know you one two i get what you want is eyes
i know you one two complete me without shy
All I wanna do!Never come back!What I'm gonna do!I'm gonna do a poo
gonna poo diamonds gonna do poo gonna da da da diahrea da da da diahrea
wooah woahhh
Hey ex alien where is my egg-stension?
Would you meet me outside the rain?What would you want?I touch u now
ex aliaaaaan where is my eggstention meet me out side the rain what do you want
i got you now
My heart is breaking x4
Woah..Yes!Haha haha
Anaaa..Arty Crazy Baby
I'm living on a bala.Is amaziiing
Shorty hear your blood ringing.Is it crazy?
Alien donkey wanna kiss me!You and I are real proper friends.Definitely good we took the super gal!
The reason I took the budget shooting in the train is thinking you're the black kid giving me tazer..
!Come back!Supervision!
Ahaa!But you're decapitated!Didn't you..Eeya!
Mary,you can dress!And me and Rachel has Starship n Barcadi.
How can I change ya?My horse is kinda crazy like you.Your waterfall is making me love with you
-________-
Edward Edward Edward...
Where you hide?Chucky,u have failed
Would u tell me
A point of billion
Abnormally gelatine
If we know come and go..come and go alien alien alien

Lyrics Exposed by Anna and Varuni.

මූලිකවම මේ ලිපිය ලියන්න හිතුනේ කෙනෙක්ගේ මුල් උත්සාහයෙන්ම සාර්ථකභාවයට පත් නෙවෙන්න පුළුවන් කියලා හිතුන නිසා. ගත් උත්සාහය සෑහීමකට පත් වුනත් නොවුනත් ඒ උත්සාහය වර්ධනය කරගන්න තමන් දන්න දෙයකුත් කියලා යනව නම් කොච්චර හොඳද. ඒ වගේම මේ ගායිකාව ගැන මීට කලින් දන්නේ නැති නිසයි මේ මුල්ම නිර්මාණය කියලා හිතුවේ.

Tuesday, July 23, 2013

දෙවිනුවර ඇසළ මංගල්‍යය 2013 - චායාරූප

756වන ශ්‍රී විෂ්ණු පුජා 2013 - දෙවිනුවර ඇසළ මංගල්‍යය
ජුලි 22 - රන්දෝලි මහා පෙරහැර

Related Posts Plugin for WordPress, Blogger...