Sunday, July 28, 2013

FB Photo Comment දාන්න මෙන්න ෆොටෝ 500ක්

ඔයාලා ආස ඇතිනේ ෆේස්බුක් එකේ Photo Comment දාන්න. ඒකට හරියන ෆොටෝ 500 කට වඩා ප්‍රමාණයක් අරගෙන තමයි මේ පාර ආවේ. ෆේස්බුක් Status වනසන්න කියාපු ෆොටෝ තියෙනවා මෙතන. යාළුවෝ දාන Status කැමැති විදියකට විනාස කරන්න දැන් ඔයාලට පුළුවන්. ෆේස්බුක් ආයතනයෙන් මේ පහසුකම ලබාදුන්නට ඒකෙන් වැඩක් ගන්නේ නැතුව හිටියේ ෆෝටෝ නැතුව නම් දැන් ඒ අඩුව සම්පූර්ණ වෙයි. ඒ වගේම මේ ඇල්බම් එක ෆොටෝ 1000ක් වෙනකම් වර්ධනය කරගන්න ඔයාලගේ උදව් ලැබෙනව නම් ඒකත් ලොකු දෙයක්. 9MB ප්‍රමාණයේ 7Zip ෆයිල් එකක් විදියට මේ ෆොටෝ ටික තියෙනවා. Download කරගෙන Facebook එකේ ශෙයාර් කරලා අනිත් අයටත් කියන්න.

FaceBook_Comments_PhotosFaceBook_Comments_PhotosFaceBook_Comments_PhotosFaceBook_Comments_Photos

මේ ෆොටෝ එකක්වත් මම හදපුව නෙවෙයි. ඒ නිසා ඒවායේ නිසි අයිතිය ඔවුන් සතුයි. ෆේස්බුක් එකේ සැරිසරන විට හමුවූ ෆොටෝ ටික තමයි මේ විධියට ඇල්බම් එකක් විදියට එකතු කලේ. 18+ කියලා මාතෘකාවේ යෙදුවේ මේ ෆොටෝ සමහරක තියෙන වචන නිසා.

Picture1

Download (9.04MB)
7ZIP Password: lessonforfree.blogspot.com


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

19 comments:

  1. password eka weda karanne ne

    ReplyDelete
  2. password is not working in mediafire.

    ReplyDelete
  3. Now it's ok, I downloaded. Thanks

    ReplyDelete
  4. ගොඩාත් තැංකූ බං... කලින් දීපුවත් කලවමේ තියෙනවා

    ReplyDelete
  5. extract kalama error ekak enawane.pasword 1kth hari

    ReplyDelete
  6. මොකද්ද passwod එක දැම්මොත් දාන්නේ කාලකන්නි ඒවා

    ReplyDelete
    Replies
    1. පාස්වර්ඩ් එක lessonforfree.blogspot.com
      ඔයා විතරමයි මෙහෙම කිව්වේ :D

      Delete
  7. Replies
    1. ඔයා තාම පොඩි එකා නිසා මේක unzip කරන්න නොතේරුනාට 700+ ඩවුන්ලෝඩ් කරගෙන තියෙනව පොඩි එකෝ =))

      Delete
  8. me tika dunnata ubata pin sidddavenava.

    ReplyDelete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...